එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
පිනවත් ප්‍රදීප් පෙරේරා මහතාගේ දායකත්වයෙන් මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනා. උන්වහන්සේ වැඩ සිටින්නෙ ශීතල ප්‍රදේශයක බැවින් කුටියේ දොර නිතර වසා තිබෙනවා. කුටිය තුල සධාතුක කරඩුවට පහන් දැලවීම හා සුවද දුන් පිදීම නිසා වාතයේ කාබන්ඩයාක්සයිට් ප්‍රමාණය ඉහල යාමත්, වායු සංසරනය නොවීමත් ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්වයට නුසුදුසු හෙයින් එක්සෝස් ෆෑන් එක මගින් ඒ විෂ වාතය එලියට අදිනු ඇති. Vacuum cleaner කුටියේ ඇති කුනු දූලි ඉවත් කරනු ඇති. එහෙයින් එය උන් වහන්සේ ට දීර්ගායුෂ පතා කල පූජාවක් වෙනවා.
ඉතින් ඒ ආකාරයෙන් ගත් විට පිරිසිදු කිරීමේ පුන්‍ය කර්මයක් වගේම මහා සංඝරත්නයේ නිරෝගී බව උදෙසා කල ඖෂධ පූජාවක් සමාන පූජාවක් වෙනවා.
ලද මුදල රු 18,000.00
වියදම්
වැකියුම් ක්ලීනරයට රු 11,500.00
එක්සෝස් ෆෑන් එක රු 2850.00
වයර් කෝඩ් එක සහ ස්විච ආදියට රු 1300.00
ස්වාමීන් වහන්සේට සහ පිරිකරට ප්‍රවාහනය රු 1200.00
————————————————————————
මුලු වියදම රු 16,850.00
ඉතිරි මුදල්
18,000 – 16850.00 = රු 1150.00
එම මුදල ජනවාරි සෝමාවතී වන්දනාවට යොමු කලා …
පින්වත් යහලුවනේ මේ උපකරණ දෙකම යොදාගන්නෙ පිරිසිදු කිරීමේ උපකරන විදිහටයි. එහෙමනම් මෙය ඇමදීමේ ආනිසංස වලට සමාන වෙනවා.
Read More