Skip to main content
Monthly Archives

December 2018

ගෞතම බුදු සසුනේ සිව්වන ධර්මාසන පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යහලුවනේ අපි සිව්වන ධර්මාසනයත් ශාසනයට පූජා කලා

ගයාෂි අබේවීර නංගි තමයි මේ පින්කම සිදුකලේ. පින්කම සදහා වැයවූ මුදල රු 35,000.00

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.

Read More

පින්වත් කළණ මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 17 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් චානක සිරිනුවන් මහතාගේ  දායකත්වයෙන් පහලොස් වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල වැල්ලව ප්‍රදේශයේ වයසක අහිංසක පියෙක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මවකගේ දායකත්වයෙන් සිදුකල 16 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් රුවිනි ආරියරත්න මහත්මියගේ  දායකත්වයෙන් 16 වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල බෝයගනේ ප්‍රදේශයේ වයසක අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මවකගේ දායකත්වයෙන් සිදුකල 15 වන රෝද පුටු පරිත්‍යාගය

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් සුරේශා ගමාරච්චි පින්වත් මෑණියන්ගේ  දායකත්වයෙන් පහලොස් වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල ප්‍රදේශයේ වයසක අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල දාහතරවන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් නලින් බණ්ඩාර මහතාගේ  දායකත්වයෙන් දාහතරවන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල ප්‍රදේශයේ වයසක අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More