Skip to main content
Monthly Archives

December 2018

පින්වත් මහත්මියකගේ දායකත්වයෙන් සිදුකල 18 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කමනී පතිරන මහත්මියගේ  දායකත්වයෙන් දහ අට වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල වැල්ලව ප්‍රදේශයේ වයසක අහිංසක පියෙක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන්  vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දුන් වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් ප්‍රදීප් පෙරේරා මහතාගේ දායකත්වයෙන්  මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනා.  උන්වහන්සේ වැඩ සිටින්නෙ ශීතල ප්‍රදේශයක බැවින්  කුටියේ දොර නිතර වසා තිබෙනවා. කුටිය තුල සධාතුක කරඩුවට පහන් දැලවීම හා සුවද දුන් පිදීම නිසා වාතයේ කාබන්ඩයාක්සයිට් ප්‍රමාණය ඉහල යාමත්, වායු සංසරනය නොවීමත්  ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්වයට නුසුදුසු හෙයින් එක්සෝස් ෆෑන් එක මගින් ඒ විෂ වාතය එලියට අදිනු ඇති.  Vacuum cleaner  කුටියේ ඇති කුනු දූලි ඉවත් කරනු ඇති. එහෙයින් එය  උන් වහන්සේ ට දීර්ගායුෂ පතා කල පූජාවක් වෙනවා.

ඉතින් ඒ ආකාරයෙන් ගත් විට පිරිසිදු කිරීමේ පුන්‍ය කර්මයක් වගේම මහා සංඝරත්නයේ නිරෝගී බව උදෙසා කල ඖෂධ පූජාවක් සමාන පූජාවක් වෙනවා.

ලද මුදල රු 18,000.00

වියදම්

වැකියුම් ක්ලීනරයට රු 11,500.00
එක්සෝස් ‍ ෆෑන් එක රු 2850.00
වයර් කෝඩ් එක සහ ස්විච ආදියට රු 1300.00
ස්වාමීන් වහන්සේට සහ පිරිකරට ප්‍රවාහනය රු 1200.00
————————————————————————
මුලු වියදම රු 16,850.00

ඉතිරි මුදල්

18,000 – 16850.00 =  රු 1150.00

එම මුදල ජනවාරි සෝමාවතී වන්දනාවට යොමු කලා …

පින්වත් යහලුවනේ මේ උපකරණ දෙකම යොදාගන්නෙ පිරිසිදු කිරීමේ උපකරන විදිහටයි. එ‍හෙමනම් මෙය ඇමදීමේ ආනිසංස වලට සමාන වෙනවා.

Read More

පින්වත් මිතුරු මිතුරු මිතුරයන්ගේ දායකත්වයෙන් පිරිවෙන්වාසී හිමිවරුනට පෙලපොත් ලබා දුන් වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පහුගිය දිනක අපි පිරිවෙන් වාසී හිමිවරුනට පෙලපොත් සහ අධ්‍යාපනික උපකරන ලබා දෙන්නට දායක උනා. මේ පින්කම සිදුකෙරෙුනේ දඹදෙනිය කවුඩුමුන්න රජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේදීය. පහත පින්වත් පිරිස ඒ වෙනුවෙන් දායක උනා …

රසික විතානගේ මහතා රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා රු 5000.00
ඉශාන් වික්‍රම මහතා රු 5000.00
අචලා පෙරේරා මහත්මිය රු 4,100.00
රුවන් ජයසිංහ අයියා රු 2500.00
ගයාන් ගුනතිලක මහතා රු 2500.00
චමිල රත්නායක මහතා රු 2500.00
තරිදු පෙරේරා මහතා රු 2,000.00
අශාන් චාරුක මහතා රු 500.00
——————————————
ලද මුලු මුදල  රු 34,100.00

Read More

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල ගැබිනි මව්වරුන් සදහා සිදුකල දානමය පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි ගැබිනි මවුවරුන් වෙනුවෙන් දානයක් සිදු කලා. ඒ පින්කම සිදු කලේ අරමුනු කිහිපයක් ඇතිව.
01. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ 71 වන උපන්දිනය
02. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 15ක් සපිරීම
03. සිංහල ජාතිය නගා සිටුවීමට උරදීම
යන චේතනා ඇතිවයි මෙම පින්කම සිදු කලේ.

Read More

පින්වත් මිතුරෙකුගේ හා මිතුරියකගේ දායකත්වයෙන් ධර්ම දානයන් දෙකක් සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පුලනි විජේ සිරිවර්ධන මහත්මිය හා  හේන්පිට ධම්මබුද්ධික හිමියන් මගින් ප්‍රයන්ත ලියනගේ අයියා විසින්  මෙම ධර්මදානයන් දෙක සිදු උනා. අභිධර්මය උගන්වන පන්තියක ස්වාමීන් වහන්සේට වයිට් බෝඩ් එක අසලට නොයා පරිගනකයේ ලියන්නට හැකි writing pad  එකක් ලබා දෙන්නට පුලනි විජේ මහත්මිය කටයුතු කල අතර ප්‍රියන්ත මහතා විසින් ධම්ම බුද්ධික හිමියන් ලබාදුන් ප්කලර් ප්‍රින්ටරයක් ලබාදෙන්නට කටයුතු කලා.

මේ පින්කම් දෙකම ධර්ම දානයන්ටයි අයිති වන්නේ.

Read More