Skip to main content
Monthly Archives

November 2018

මහා වස්සාන සමයේ සිදුකල දෙවන ධර්ම දානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

 

පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා.

පලමු ශබ්ද විකාශන යන්ත්‍රය වගේම දෙවන ශබ්ද විකාශන යන්ත්‍රයත් ලබා දුන්නා. මහා කඨින පින්කම වෙනුවෙන්  තමයි අපි  ශබ්ද විකාශන යන්ත්‍රයක් පූජ කලේ. මෙහි විශේෂත්වය මහා වස්සාන සමෙයේදී සිදුකල මහා පින්කමක් වීමයි. වස් තුන්මාසයේ කරන පින්කම් වල කුසලය අපමණයි. ඒ නිසා මෙය මහා පින්කමක් වෙනවා.

යන්ත්‍ර දෙකම එකට මිලට ගත් බැවින් දෙකේම වියදම් එකට පලවෙනවා.

ලැබීම් …
ඉනෝකා පෙරේරා මහත්මිය රු 15,000.00
පුමුදු පෙරේරා මල්ලි  රු 5000.00
පදනම මගින් යෙදූ මුදල රු 55,000.00
————————————————–
මුලු මුදල රු 75,000.00

වියදම
ශබ්ද විකාශන යන්ත්‍ර දෙක සදහා වියදම රු 68,000.00
( මෙයට කලින් වෙබ් හා බ්ලොග් පෝස්ට් බලන්න)
මයික් එක සදහා වියදම රු 7,000.00
————————————————————
මුලු වියදම රු 75,000.00

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල මහා ධර්ම දානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා. පින්වත් භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදුකරන අභිධර්ම උගන්වන ස්ථානයක් සදහා අපි  ශබ්ද විකාශන යන්ත්‍රයක් අංග සම්පූර්ණව ලබාදුන්නා. මෙහි විශේෂත්වය වන්නේ වස්තුන් මාසයේ අවසන් වීමට එක් දිනයක් පමනක් තිබියදී සිදුකල මහා පින්කමක් වීමයිත වස් තුන්මාසයේ කරන පින්කම් වල කුසලය අපමණයි. ඒ නිසා මෙය මහා පින්කමක් වෙනවා.

මේ සදහා ගිය වියදම රු 42,000/=ක් වූ අතර ඒ මුලු මුදලම කඨින පින්කමට එක්රැස් වූ මුදලින් ලබාගත්තා.

දෙවැනි ශබ්ද විකාශන යන්ත්‍රයද එකම බිලකට ගත් බැවින් මීලග ලිපියෙන් බිල්පත් බලාපොරොත්තු වන්න.

පින්වත් ඔබටයි ඒ මුලු පින්කමේම ආනිසංස හිමිවන්නෙ.

පින්වත් ඔබ මේ සිදුක‍ලේ මහා පින්කමක්. මේ බලන්න.

Read More

ගෞතම බුදු සසුනේ තුන්වන ධර්මාසන පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යහලුවනේ අපි පහුගිය නොවැම්බර් 03 වැනිද අම්පාර ගිරිකුම්බිල රජ මහා විහාරයේ කඨින පින්කමක් කලානෙ.. කඨිනානිසංස දේශනය සිදුකරන අවස්ථාවේ මෙම ධර්මාසනයත් ශාසනයට පූජා කලා

ප්‍රශාන්ත පින්වත් හත්මය තමයි මේ පින්කම සිදුකලේ. පින්කම සදහා වැයවූ මුදල රු 30,000.00

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

Read More

අටමහා කුසලයන් අතරද අග්‍රතර වූ   මහා කඨින පින්කම – 02 ( අම්පාර ) – 2018

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.orgඅපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවර අපි කඨින පින්කම් දෙකක් සිදුකල අතර ඉන් පලමු වැන්න සිදුකලේ ගල්ගමුව හුනුගල්ලෑව විහාරස්ථානයේදීය.  මෙහි සදහන්වන දෙවැනි පින්කම සිදු වූවේ අම්පාර රජගල ගිරිකුම්බිල රජ මහා විහාරස්ථානයේදියි. කඨින පින්කම් දෙකටම දායක වූ පින්වත් ඔබේ නම් මේ ආකාරයට සටහන් කරමි.

ගයාෂි හා කුමෝශා නංගි රු 210,000.00
දිල්ශාන් එරංග මල්ලි රු 150,000.00
සුමිත් නන්දන මහතා රු 100,000.00
අනෝජ් ගුණවර්ධන මල්ලි රු 72,132.67
ක්‍රිෂාන්ත මගේ මහතා රු 30,000.00
ජනිතා ලාලනී මහත්මිය රු 23,101.00
සුභාෂිනී අක්කා රු 12,000.00
අමිල හෙට්ටිආරච්චි මල්ලි රු 10,500.00
ඉෂාර අයියා රු 10,400.00
චන්දිමා පීරිස් මහත්මිය රු 10,000.00
කේෂරා නංගී රු 10,000.00
සේපාලිකා නංගි රු 10,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 10,000.00
ශාමලී ආටිගල මෙනෙවිිය රු 10,000.00
තුෂාර අයියා රු 6,000.00
ප්‍රශාන්ත මහතා රු 5,000.00
නුවන් ලක්මාල් මහතා රු 5,000.00
චන්දන මදුරංග මහතා රු 5,000.00
තිලංගා පෙරේරා මහත්මිය රු 5,000.00
දීප්තිකා ධර්මපාල මෙනෙවිය රු 5,000.00
ලලින්ද්‍ර මහතා රු 5,000.00
මනෝරි පෙරේරා මහත්මිය රු4,500.00
රුවන් ජයසිංහ අයියා රු 4,500.00
යොහානි සිල්වා මහත්මිය රු 3,000.00
පේශලීද සිල්වා මහත්මිිය රු 3000.00
තරුෂි මහත්මිය රු 3,000.00
ශශිකලා මදුශානි මහත්මිය රු 3,000.00
න`දුන් විශ්වනාත් මහතා රු 3,000.00
රංග ගමගේ මලලි රු 2,000.00
හිරන්ත මධුසංක මල්ලි රු 1,500.00.

ජූඩ් සිලවා මහතා රු 1500.00
සේනුක ගොවින්ද මහතා රු 1000.00
තිළින විෙජ්වර්න මහතා රු 1,000.00
නිශාමිනී අනුරාධා මහත්මිය රු 500.00
දේශානි සිල්වා මෙනෙවිට රු 500.00

——————————————-
ලද මුලූ මුදල රු 736,133.67
.
නිශා කොස්තා මහත්මිය – ඖෂධ මංජුසා 60
යමුනා බටුවංගල මහත්මිය – කුඩ 30
යටිගල මහත්මිය කුඩ 10
ලහිරු මහතා සහ කවීශා නංගී – රසකැවිලි
යෙනුෂා ශෂිමාලි මහත්මිය – කුඩ 25 පන්සිය පනස් ජාතක  සහ පිරිත් පොත

Read More

ඉදකටු පහරක් පසා සක්විති රජකම් ලැබෙන පලමු මහා කඨින පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවර අපි කඨින පින්කම් දෙකක් සිදුකල අතර ඉන් පලමු වැන්න සිදුකලේ ගල්ගමුව හුනුගල්ලෑව විහාරස්ථානයේදීය. කඨින පින්කම් දෙකටම දායක වූ පින්වත් ඔබේ නම් මේ ආකාරයට සටහන් කරමි.
ගයාෂි හා කුමෝශා නංගි රු 210,000.00
දිල්ශාන් එරංග මල්ලි රු 150,000.00
සුමිත් නන්දන මහතා රු 100,000.00
අනෝජ් ගුණවර්ධන මල්ලි රු 72,132.67
ක්‍රිෂාන්ත මගේ මහතා රු 30,000.00
ජනිතා ලාලනී මහත්මිය රු 23,101.00
සුභාෂිනී අක්කා රු 12,000.00
අමිල හෙට්ටිආරච්චි මල්ලි රු 10,500.00
ඉෂාර අයියා රු 10,400.00
චන්දිමා පීරිස් මහත්මිය රු 10,000.00
කේෂරා නංගී රු 10,000.00
සේපාලිකා නංගි රු 10,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 10,000.00
ශාමලී ආටිගල මෙනෙවිිය රු 10,000.00
තුෂාර අයියා රු 6,000.00
ප්‍රශාන්ත මහතා රු 5,000.00
නුවන් ලක්මාල් මහතා රු 5,000.00
චන්දන මදුරංග මහතා රු 5,000.00
තිලංගා පෙරේරා මහත්මිය රු 5,000.00
දීප්තිකා ධර්මපාල මෙනෙවිය රු 5,000.00
ලලින්ද්‍ර මහතා රු 5,000.00
මනෝරි පෙරේරා මහත්මිය රු4,500.00
රුවන් ජයසිංහ අයියා රු 4,500.00
යොහානි සිල්වා මහත්මිය රු 3,000.00
පේශලීද සිල්වා මහත්මිිය රු 3000.00
තරුෂි මහත්මිය රු 3,000.00
ශශිකලා මදුශානි මහත්මිය රු 3,000.00
න`දුන් විශ්වනාත් මහතා රු 3,000.00
රංග ගමගේ මලලි රු 2,000.00
හිරන්ත මධුසංක මල්ලි රු 1,500.00
සේනුක ගොවින්ද මහතා රු 1000.00
තිළින විෙජ්වර්න මහතා රු 1,000.00
නිශාමිනී අනුරාධා මහත්මිය රු 500.00
දේශානි සිල්වා මෙනෙවිට රු 500.00
ජූඩ් සිලවා මහතා රු 500.00
——————————————-
ලද මුලූ මුදල රු 735,133.67
.

Read More