Skip to main content
Monthly Archives

April 2018

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල පහලොස්වන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක පහලොස්වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාවසිදුකලේ ගයාන් ලක්මාල් මහතාගේ පූර්ණ දායකත්වයෙන්.

ව්‍යාපෘතිය සදහා ලද මුදල රු 47,000.00

වියදම්

( එදින සූර් බල පූජා දෙකක් සිදුකල නිසා මෙහි බිල් සදහන් වන්නේ ඒ දෙකෙහිම එකතුවයි. නමුත් වියදම් සදහන් කිරීමේදී ඒ වියදම් කොටස් දෙකකට බෙදා නිවැරදිව දක්වා ඇත)

බැටරිය සදහා —————————-රු  16,642.50

සූර්ය පැනලයට ————————- රු   14,000.00

හෝල්ඩර් ස්විච ආදිය සදහා ——–රු      2,970.00

බට සදහා ———————————රු      2,750.00

කන්ට්‍රෝලරය —————————- රු     2,200.00

බල්බ —————————————රු      1,550.00

ගමන් වියදම——————————-රු    5,000.00

——————————————————————

මුලු වියදම ———————————-රු 45,112.50

ඉතිරි මුදල රු 1887.50 වෙනත් පින්කමක් සදහා පදනම වෙත යොමු කලා …

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත දෙවන ධර්ම ශාලාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. ඒ ගලෙන්බිදුනු වැව චේතිය ලෙන ආරණ්‍ය සේනාසනයේ සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත ධර්ම ශාලා පූජාව. මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ කලුයාපිටියේ නලින් අමරසිංහ මහතායි.

මේ වෙනුවෙන් රු 734,810.00 ක වියදමක් දරන ලද අතර ශ්‍රම දායකත්වයන් හා ගණනය නොකලහැකි වියදම් ආදයත් සමග රු ලක්ෂ 10 ඉක්මවා ඇතැයි සලකන්න පුලුවන්.

අමුදුව්‍ය වියදම් හා බුදුපිලිම වහන්සේ රු 4,25,000.00

වැඩ කුලී රු 284310.00

ප්‍රවාහන වියදම් රු 25,500.00

————————————-

දල මුලු වියදම රු 734,810.00

Read More

දෙවන වරටත් මහ සගරුවන සිරිපා වන්දනා කරවූ වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

සෑම වසරකම කිසිදින සිරිපා වන්සනා නොකල පූජණීය මහා සංඝරත්නය වැඩමවා අපි සිරිපා වන්දනා කරවනවා. දෙවන වරටත් ඒ පූජණීය පින්කම සිදුකරන්නට අපිට අවස්ථාව ලැබුනා. ඒ වෙනුවෙන් පහත මිතුරු මිතුරියන් අපිට දායකත්වය ලබා දුන්නා.

Read More