
අපි සිදුකල මේ දැවැන්ත ව්‍යාපෘතිය සිදුකෙරුනේ පොල්ගහවෙල පනලිය ගෝඨාභය රජමහා විහාරස්ථානයේ දි යි. මේ සදහා බදායකත්වය ලබාදුන් අයගේ විස්තර මෙහි දැක්වෙනව.
රූපසිංහ මෙනෙවිය රු 525.000/-
දිනූෂ, ජනිත්, මිලින්ද මහත්වරු තිදෙනා රු 60,000/-
රොෂාන් ප්‍රගීත් මහතා රු 40000/-
තෙනුක පුතාටදීර්ඝායුෂ පතා දෙමාපියන් රු 36000/-
නම් සදහන් කිරීමට අකමැති අය රු 25000/-
අමල් මහගෙදර මහතා ඇතුලූ පිරිස රු 18000/-
අරවින්ද බන්ඩාර මහතා රු 15000/-
නන්දන මහතා රු 11000/-
නිශාන් සුරංග මහතා රු 10000/-
සුපුන් චතුරංග මහතා රු 5500/-
සුසිල් ශාන්ත මහතා රු 5200/-
සමීර නිශ්ශංක මහතා රු 5000/-
නෙව්ශිකා හේරත් මිය රු 5000/-
චින්තක ගුණවර්ධන මහතා රු 5000/-
සේපාලිකා මෙනෙවිය රු 5000/-
දුමින්ද උදයකුමාර මහතා රු 4000/-
තිළිණ විජේවර්ධන මහතා රු 2000/-
දිනු බණ්ඩාර මහතා රු 1000/-
චමිල රත්නායක මහතා රු 500/-
අශාන් චතුරංග මහතා රු 500/-
——————————————–
එකතුව 778,700