2013/11/10 දිනයේ පොල්ගහවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයේ පවත්වන ලද කඨින පින්කම වෙලාවෙදි අප විසින් ප්රතිසංසකරනය කරන ලද චෛත්‍යරාජයන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කලා.
ඉතින් ඒ අවස්ථාවෙදි චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පූජා ලැබුව. ඒ වෙනුවෙන් දායක උනේ මුහුණුපොතේ යහලුවන් අටදෙනෙක්.
01. රුවන් එස් ජයසිංහ මහතා – (රු. 3250 /=)
02. මොශාන්ත නිරන්ජන් මහතා – (රු. 2874 /=)
03. ඉෂාර ප්‍රනාන්දු මහතා – (රු. 3502 /=)
04. නෙව්ෂිකා හේරත් මිය – (රු. 2000/=)
05. වත්සලා ජීවපානී මෙනෙවිය. (රු. 1000/=)
06. මදුෂ රණතුංග මහතා (රු.2500/=)
07. ලයනල් ගුණතිලක මහතා (රු. 5000/=)
08. මංජුලා මහත්මිය (රු. 2000/=)
මෙහි එකතුව රු 22126/=ක් වෙනව. පිරිකරක් රු.2750/= ක මුදලට ගත්තෙ. ඒ අනුව රු. 22000/= ක මුදලක් වැය උනා. 126/= ක මුදල වෙනත් පින්කමක් සදහා බැංකු පොත තුල ඉතිරිවෙනව. මේ සියලු විස්තර, බිල්පත, හා ඡායාරූප ලිපිය අවසානයේ තියෙන ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
මේ අටපිරිකර චෛත්‍යරාජයන් වහන්සේට පූජ කරල පස්සෙ සාංඝික කරල පූජ කලා. ඉතින් ඒකෙන් දෙවරක්ම අටපිරිකර පූජා උනා.
හොදයි දැන් අටපිරිකරක් පූජා කිරීමේ ආනිසංස බලමු.
Read More