Skip to main content

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායක්වයෙන් සිදුකල 20 වන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ 20 වන සූර්ය බල ආලෝක පූජාව සිදුකරන්න අපිට පහුගිය දවසක අවස්ථාව ලැබුන. බලංගොඩ තැන්න ආරණ්‍ය සේනාසනයටයි. …

ඒ සදහා මූල්‍ය දායකත්වය …

මුලු ලැබීම් –

.දිනිති රණතුංග මහත්මිය ——————–රු 25000.00
මල්ෂා  මහත්මිය හා රංග මල්ලි ————රු 21,000.00
ගංගා විජේසේකර මහත්මිය —————රු 15,000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා ———————–රු 10745.50
රසික විතානගේ මහතා ———————-රු 8500.00
ඉෂාන් වික්‍රම මහතා ————————–රු 5000.00
මදුෂාන් ඉසුරු මහතා ————————-රු 5000.00
ප්‍රදීම් පෙරේරා මහතා ————————-රු 5000.00
නදුන් විෂ්වනාත් මහතා ———————-රු 2500.00
සේනුක ගෝවින්ද මහතා ——————–රු 1000.00
හිරන්ත මදුසංක මහතා ———————-රු 1000.00
අසංක මනෝජ් මහතා ———————–රු 1000.00
බුද්ධික මහතා ——————————–රු 1000.00
පුලනි වෑවලගේ මහත්මිට ——————–රු 500.00
——————————————————————-
මුලු ලැබීම් ———————————- 102,245.00

Read More

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් Vacuum cleanerක් සහ Collar Micක් පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් චමිල රත්නායක  මහතාගේ දායකත්වයෙන්  මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ චේතන රංග මහතාගේ මූල්‍ය දායකත්වයෙන් Collar Mic එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනා.  ස්වාමීන් වහන්සේ අභිධර්මය උගන්වනු ලබන ධර්ම ශාලාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  නිරන්තරෙයෙන් කුනු දූලි වලින් අපිරිසිදු වීමත් වීමත්, හූනන් වැනි කුඩා සතුන්ගේ වසුරු වැටීමත් නිසා අපවිත්‍ර වීමත්, ධර්ම පොත්පත් දූවිලි වලින් අපවිත්‍ර වීම වලක්වන්නටත්,  ස්වාමීන් වහන්සේගේ කුටිය පිරිසිදු කිරීමටත් මේ සියල්ල සිදුකරන්නේ ලොව පරමාර්ථ සත්‍ය වන අභිධර්ම මන්දිරයක වීමත් නිසා මේ Vacuum cleaner ය බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරේම සිදුකල පූජාවක් වනවා.

Read More

පින්වත් මිතුරියන් දෙදෙනෙකු‍ගේ දායකත්වයෙන් පාසැල් දරුවන් දෙදෙනෙකුටත් අසරන පවුලකටත් පිහිට වීමු …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පසුගියදා අපි අසරණයන්ට සරන වන වැඩ සටහනක් දියත් කලා. ඒ අසරණ දරුවන් දෙදෙනෙක් වෙනුවෙන් පාසැල් උපකරන ලබා දීම සහ අසරන පවුලකට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමයි.

ගයාෂි නංගි රු 15,000.00

වියදම්
පොත්පත් රු 4070.00
පාවහන් රු 3500.00
බෑග් රු 3200.00
නිලඇදුම් රු 2910.00
ප්‍රවාහන රු 1200.00
————————–
මුලු වියදම රු 13600.00

Read More

පින්වත් මහත්මියකගේ දායකත්වයෙන් සිදුකල 18 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කමනී පතිරන මහත්මියගේ  දායකත්වයෙන් දහ අට වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල වැල්ලව ප්‍රදේශයේ වයසක අහිංසක පියෙක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන්  vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දුන් වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් ප්‍රදීප් පෙරේරා මහතාගේ දායකත්වයෙන්  මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනා.  උන්වහන්සේ වැඩ සිටින්නෙ ශීතල ප්‍රදේශයක බැවින්  කුටියේ දොර නිතර වසා තිබෙනවා. කුටිය තුල සධාතුක කරඩුවට පහන් දැලවීම හා සුවද දුන් පිදීම නිසා වාතයේ කාබන්ඩයාක්සයිට් ප්‍රමාණය ඉහල යාමත්, වායු සංසරනය නොවීමත්  ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්වයට නුසුදුසු හෙයින් එක්සෝස් ෆෑන් එක මගින් ඒ විෂ වාතය එලියට අදිනු ඇති.  Vacuum cleaner  කුටියේ ඇති කුනු දූලි ඉවත් කරනු ඇති. එහෙයින් එය  උන් වහන්සේ ට දීර්ගායුෂ පතා කල පූජාවක් වෙනවා.

ඉතින් ඒ ආකාරයෙන් ගත් විට පිරිසිදු කිරීමේ පුන්‍ය කර්මයක් වගේම මහා සංඝරත්නයේ නිරෝගී බව උදෙසා කල ඖෂධ පූජාවක් සමාන පූජාවක් වෙනවා.

ලද මුදල රු 18,000.00

වියදම්

වැකියුම් ක්ලීනරයට රු 11,500.00
එක්සෝස් ‍ ෆෑන් එක රු 2850.00
වයර් කෝඩ් එක සහ ස්විච ආදියට රු 1300.00
ස්වාමීන් වහන්සේට සහ පිරිකරට ප්‍රවාහනය රු 1200.00
————————————————————————
මුලු වියදම රු 16,850.00

ඉතිරි මුදල්

18,000 – 16850.00 =  රු 1150.00

එම මුදල ජනවාරි සෝමාවතී වන්දනාවට යොමු කලා …

පින්වත් යහලුවනේ මේ උපකරණ දෙකම යොදාගන්නෙ පිරිසිදු කිරීමේ උපකරන විදිහටයි. එ‍හෙමනම් මෙය ඇමදීමේ ආනිසංස වලට සමාන වෙනවා.

Read More