Skip to main content

41 වන මහ පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි මොණරාගල වනගත හිමිනමක් වෙනුවෙන් ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.

පින්වත් ජීවනී පූර්ණිමා  නංගි විසින් රු 100,000/- ක වියදමක් දරන්නට යෙදුනා …

වියදම
ප්‍රවාහන වියදම————රු 45,000.00
ටැංකි, බට ආදිය සදහා—-රු28,905.00
——————————————–
මුලු වියදම——————රු 73,905.00

ඉතිරි මුදල රු 26,005/- ක මුදල ඊලග පින්කම වෙනුවෙන් යොමු කලා ….

Read More

හෙළ විරුවන් වෙනුවෙන් සිදුකල අසිරිමත් ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

පසුගිය පෙබරවාරි 04 වැනි දින අපි හෙල විරුවන් වෙනුවෙන් අසිරිමත් පූජාවක් සිදු කලා. ඒ බිබිල තැන්ගොඩ රජමහා විහාරයේදී සිදු මහා පහන් පූජාවයි. මේ වෙනුවෙන් අපි රු 15,000/- ක වියදමක් වැය කල අතර ඒ මුදල් පදනම් ිගිනුමෙන් යොදවන්නට අපිට හැකි උනා. පින්වත් ඔබ පින්කම් වෙනුවෙන් ලබා දුන් මුදල් පින්කම් වලින් අනතුරුව ඉතිරි වූ පසු පදනම් ිනුමට අරමුදලක් ලෙස එකතු කරනවා. ඉතින් මේ පින්කමට ඔබ සියලු දෙනා සහබාගි වූ ලෙස සලකන්න පුලුවන්.

රට ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල පූජනීය මහා සංඝරත්නය වගේම හෙල විරුවන් ඇතුලු ඇත් අස් ගව පරෙයි  ආදී සියලු සත්වයන් උදෙසා අපි මේ පින්කම සිදු කලා.

Read More

34 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගියදා අපි 34  වන රෝදපුටු පරිත්‍යාය සිදුකලේ මැදගම ප්‍රදේශයේ රෝාතුර වූ තරුණයෙකුටයි. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායක උනා …

රශි නිිරන්ග මහත ————–රු 30,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා ——–රු 15,000.00
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා ——රු 6,000.00
බුද්ධිකා චතුරි නංගි—————- රු 500.00
————————————————–
මුලු ලැබීම් ————————-රු 51,500.00

Read More

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල වියලි සලාක පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

කොරෝනා ව්‍යවසනය වෙනුවෙන් වගේම වර්තමාන  ආර්ථික ප්‍රශ්න හේතුවෙන් නව වසරේ අලුත් අවුරුද්ද පවා වො ත නොහැතිව සිටි මීහකුඹුර ඉටිතැන්පොල ජනතාව වෙනුවෙන්ද, පොල්හවෙල  ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කිරීම් අංශයේ රැකියාවේ නියුතු දමිල සොහොයුරන් වෙනුවෙන් අපි රු ලක්ෂ 07කට ආසන්න සලාක පරිත්‍යායක් සිදු කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා…

කුමෝෂා නංගි ——————රු 325,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා—- රු 200,000.00
දෙලිණි සමරසිංහ නංගි——– රු 100,000.00
දුෂාන්ති හේරත් නංගි———— රු 30,000.00
මහේෂ් යකුපිටි මහතා———– රු 30,000.00
සේපාලිකා නංගි ——————රු 25,000.00
චන්දිමා ගමගේ මහත්මිය——–රු 25,000.00
චාරු ගුනවර්ධන සොයුරිය ——රු 15,000.00
අනුෂා හේවකෝපර නංගි——–රු 10,000.00
කුසුමේ අක්කා——————–රු 10,000.00
ඉශාන් වික්‍රම මහතා—————-රු 6000.00
අශෝක් මහත්මිය —————-රු 5,000.00
නිමේශා සමරතුංග නංගි———-රු 5000.00
හිරන්ත මදුමංක මහතා———–රු 5000.00
මදුර පතිරණ මහතා—————රු 1000.00
—————————————————
මුලු එකතුව ——————— රු 792,000.00

Read More

අසිරිමත් කරඩු සහ ගරු භාණ්ඩ පූජාව  …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය මාර්තු 16 වන දින අපි මහ පින්කමක් සිදු කලා …

ඒ වසර සිය ගණනක් තිස්සේ සමාජයෙන් වසන්කර රහසිතව වැඩහිදුවානෙ පුද පූජා සිදුකරන අප ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ රජුන්ගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නමක් වෙනුවෙන් අසිරිමත් පූජාව සිදු කලා

ශීර්‍ සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිදුවීම සදහා ඝන රන් නෙලුම් මලක් හා මුතු කුඩයක්, අඩි 1.5ක රන් ආලේපිත කුඩා කරඩුවක්, අඩි 06ක් උස රන් ආලේපිත මහ කරඩුවක් , මහ කරඩුවට රන් ආලේමිත අඩි 03 පමණ මුතු කුඩයක්, අඩි 03ක රන් ආලේපිත බුදු පිලිම වහන්සේ, අඩි 05ක රන් ආලේපිත කෘතිම ඇත් දල යුගලයක්, අඩි 1.5ක විෂ්කම්භය ඇති පාත්‍රයක්, දලදා වන්දනා ගාථා පුවරුවක් ආදී ලක්ෂ 18ට ආසන්න පූජා භාණ්ඩ පූජා කලා …

Read More