අද ( 2015/07/17 )දින රු 114,899.00 වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදෙන්න අපිට පුලුවන් උනා. මහරගම පිළිකා රෝහලෙන් සිදු කරන ලද කාරුණික ඉල්ලීමක් මත අප මේ පරිත්‍යාගය සිදුකලා. පින්වත් ඔබට මතක ඇති ජූනි මාසයේ 25 වැනි දින අපි පිළිකා රෝහලට තැඹිලි, රෝගීන්ට තෑගි සහ අත්‍යාවශ්‍ය උපකරණ දානයක් ලබාදුන්නා. ඒ විස්තර මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
ඒ අනුව කලින් මේ වෙනුවෙන් දායක වූ අය රූපසිංහ මිය , රූපසිංහ අක්කා, ජනක පී ලියනගේ මහතා, රොෂාන් ප්‍රගීත් මහතා, උදාරා ධර්මසේන මෙනෙවිය, සේපාලිකා සොයුරිය, අරවින්ද බණ්ඩාර මහතා, එරංග සෙනෙවිරත්න මහතා, සුනිල් පතිරණ මහතා, අසංක බස්නායක මහතා, සෙනුදි දම්සර පුංචි දුව,
කැලූම් සම්පත් මහතා, දිලාන් ලක්මාල් මහතා, ආන්යා එන්.පෙරේරා මහත්මිය, හිරාන් මදුසංඛ මහතා, අජේ මහතා, සමීර මධුරංග මහතා, බියන්කා මිය, වත්සලා ජීවපානී මෙනෛවිය, නෙව්ශිකා හේරත් මිය, ඩබ්.එම්.කේ.මදුසංක මහතා, සත්සර ගාමිනී මහතා, ඩී. චාමර අසේල මහතා, එම්.ජී. රොහාන් මහතා, රසික එරංග සෙනෙවිරත්න මහතා , කේෂව පීරිස් මහතා, පී.එච්.සිරිමල් මහතා, චාමර චමින්ද මහතා, ඩිලානි පෙරේරා මිය,එම් ඒ කරුණාරත්න මහතා, ෙක්.එල්.සිරිල් පෙරේරා මහතා, කේ.එල්.අසංක මහතා, රාජ් චන්ද්‍රා මිය, නම් සදහන් නොකල ලැබීම්