අද (2015/10/18) දින කටාර් හි සේවයේ නියුතු රොෂාන් ප්රගීත් මහතාගේ සහ සුමේදා මනතුංග බණ්ඩාර මහත්මිය යන දෙපලගේ තෙනුක දිවග්යද අල්විස් පුංචි පුතුගේ දෙවර්ෂ පූර්ණ උපන්දිනය දා ආර්ථික අපහසුකම් ඇති අසරණ දූ දරුවන් දස දෙනෙක් වෙනුවෙන් ශිෂාධාර ලබාදුන්නා.
ලද මුදල රු 28300.00
වියදම්
පාවහන් සදහා වියදම රු 8999.00
පාසැල් පොත් සදහා වියදම රු13662.80
පාසැල් නිල ඇදුම් රෙදි සදහා රු 4985.00
ප්රවාහන වියදම රු 650.00
———————————————-
මුලු වියදම රු 28296.80