පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද අපේ මේ බ්ලොග් එක පුරාවටම දැනගන්න පුලුවන්.
www.sasuna.blogspot.com
අපේ පිටුවට එක්වන්න.
www.facebook.com/ buddhist.foundation
පොල්ගහවෙල, පනලිය. ලෝඨාබය රජමහා විහාරයේ ඉදිවන 18 රියන් බුද්ධ ප්රතිමා වහන්සේ වෙනුවෙන් අපි අද දින රුපියල් හාරලක්ෂ හැත්තෑ හයදහස් පන්සියයක් (රු 476,500/- ක්) ප්රධානය කලා.
මේ වෙනුවෙන් ඉහලම දායකත්වයක් දුන්නේ අපේ විදෙස් රටක ඉන්න නංගි කෙනෙක්. නංගියගෙ නම දැන්ම පල නොකරන්නෙ ඒක නංගියට කරදරයක් වෙන්න පුලුවන් නිසයි. ඊට අමතරව දනූෂ විජේතුංග මහතාත්, නිශාන් සුරංග මහතාත්, නෙව්ශිකා හේරත් මහත්මියත්, අහාන් චතුරංග මහතාත් මේ වෙනුවෙන් දායකත්වයන් දැරුව. ඒ ඒ අය ලබාදුන් මුදල් පිලිබද විස්තර ඉදිරියෙදි දන්වන්නම්.
අපට මේ පින්කම වෙනුවෙන් ලක්ෂ 8-10 දක්වා වියදමක් යන්න පුලුවන්. සමහර විට ඊටත් වැඩ්වේවි. ස්වාමීන් වහන්සේ යම් වියදමක් දරන නිසා අපිට හරියටම මේ මුදල කියන්න අමාරුයි. කොහොම ඔනත් එබටත් මේ වෙනුවෙන් දායක වෙන්න පුලුවන්.
මා අමතන්න – 0712933180
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාතයන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …