Skip to main content

ආර්ථික දුෂ්කරතා ඇති දූ දරුවන්ට පාසැල් නිල ඇදුම්, පාවහන් හා පාසැල් උපකරණ පරිත්‍යාග කල වගයි …

By June 23, 2014All Posts

ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පාසැල් උපකරණ, නිල ඇදුම් හා පාවහන් ලබාදෙන්න පුලුවන් උනා.  මේ පින්කම වෙනුවෙන් මුදල් ලබා දුන් අය මෙසේයි.

අජිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි)
සුමිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි)
නිම්මි නදී අක්කා
ජනක සම්පත් මහතා
මදුෂ රණතුංග මහතා

ඉතින්  උදව් කල ඔබසියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත්දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන්අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා …

‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලක අවශයතාවයන් වලවත්අඩුපාඩු නොවේවා … සියලු සැප සම්පත් පහල වේවා … ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතුසාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා …

බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලුදෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …

බෞද්ධ සන්නිව්චනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන්එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුලමේ පින්කම සිදුකල වගයි …