එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක අපි පදියතලාව වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
ඒ මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.
පින්කමේ දායකත්වය.
අකිල මල්ලි —————————–රු 22,000.00
තුෂාර ජනක මහතා—————— රු 17,000.00
තිලිණ විජේවර්ධන මල්ලි —————රු 1000.00
අසංක මනෝජ් මහතා —————–රු 1000.00
රුවන් අධීෂ මහතා ———————රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි ——————-රු 500.00
කල්හාරි අතුරුසිංහ අක්කා————- රු 500.00
———————————————————–
එකතුව ————————————රු 43,000.00