Skip to main content

ගෞතම බුදු සසුනේ සිදුකල දසවැනි කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපි දසවන ධාතු කරඩු පූජාව හම්බන්තොටට සිදුකලා. මෙහිදි කරඩු දෙකක් පූජා කල අතර එකක් චෛත්‍යරාජයන් වහන්සේ තුල තැන්පත් කිරීමටත් අනික ධාතු මන්දිරයටත් පූජා කල.  මේ කරඩු වෙනුවෙන් රු 75,000/- ක් වියදම් උනා. ඒ වෙනුවෙන් දායකත්වය කුමෝෂා අබේවීර නංගි වන විසිනුයි.

කරඩුවක් කියන්නෙත් දාගැබක්.

බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …

“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”

Read More

ගෞතම බුදු සසුනට පූජාකල අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසු ගිය දවසක අපි අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වෙනුවෙන් ඉහල දායකත්වයක් ලබා දෙමින් අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කලා.  ඒ  හම්බන්තොට යහන්ගල බදගිරිය ගෝතමී සිල් ආරාමයටයි.

මේ වෙනුවෙන් පහත අයවලුන් දායකත්වය ලබා දුන්නා.

කුමෝෂා අබේවීර නංගි —————-රු 600,000.00
සුනේත්‍රා මල්කාන්ති මහත්මිය———- රු 25,000.00
හිරන්ත මදුසංක මහතා ——————-රු 1000.00
————————————————————-
මුලු මුදල රු ——————————-රු 625,000.00

මුලු මුදලම ආරණ්‍යයට පරිත්‍යාග කෙරුනා …

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුක දොලොස්වන මහා ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

 

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි බිබිල නිල්ගල ආරණ්‍ය සේනාසනය වෙත දොලොස්වන ත්‍රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.

වියදම්

ත්‍රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම රු 12,500.00
ප්‍රවාහන වියදම රු 10,000.00
———————————————————–
මුලු වියදම රු 120,140.00

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 30 වන රෝද පුටු පරිත්යාගය…

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් පුමුදු පෙරේරා  මහතා විසින්   30 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. බිබිල ප්‍රදේශයේ ගහෙන් වැටුන  අසරණ පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල 12,500.00

වියදම්.

රෝද පුටුවට දෙකට රු 11,330.00

12,500.00 – 11,330.00 = රු 1170.00

ඉතිරි මුදල රු 1170.00 රුවන් වැලි මහ සෑ කප්රුක් පූජාවට යොමු කලා … Read More

වනගත ආරණ්‍යයක සිදුකල 28 වන සූර්ය බල ආලෝක පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදියතලාව වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

ඒ මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.

පින්කමේ දායකත්වය දරන ලද්දේ පින්වත් කුමෝෂා නංගි විසිනි …

 

වියදම්

ඇම්පියර් 65 බැටරිය ———————-රු 16,155.00
සූර්යබල පැනලයට ———————–රු 12,000.00
කටවුට් 02ට———————————රු 4100.00
බල්බ 04ට ————————————රු1120.00
ස්විච හෝලඩර් හා වයර්——————– රු1610.00
ගමන් වියදම ———————————රු 5000.00
විහාරස්ථානයේ අනෙකුත් විදුලි අඩුපාඩු
සකස් කරගන්නට පරිත්‍යාග කල මුදල —-රු 5000.00
————————————————————-
මුලු වියදම ————————————රු 40,885.00

Read More