Skip to main content

පින්වත් මිතුරියකගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 31,32,33,34,35 වන සූර්ය බල ආලෝක පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදවිය යාන් ඔය වනගත ආරණ්‍යයට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

ඒ පදවිය මහා වනයක් තුල පිහිටි අරන්‍යයකටයි.

මුදල් ලැබීම් …

කුමෝෂා නංගි————–රු 169,000.00
ලහිරු මල්ලිනාරච්චි මහතා රු 35,000.00
හිරන්ත මල්ලි—————-රු    2000.00
ප්‍රියංක අක්ක—————–රු  1000.00
———————————————
මුලු ලැබීම් —————— රු 207,000.00

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල 22 වන පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දා දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරස්ථානය වෙත අපි 21 වන මහා පැන් පූජාව සිදුකලා …  මේ වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ පින්වත් පහත පින්වත් ඔබ විසින්.

මුලු ලැබීම්
හසන්ත රත්නායක මහතා රු 100,000.00
කුමාර උපුල් මහතා———– රු 60,000.00
දුශාන්ති හේරත් නංගි——– රු 24,500.00
සෑම් වැලිවත්ත මහතා——– රු 16,115.00
තනුජා නංගි——————–රු   8400.00
තිලිණ මල්ලි——————— රු 1000.00
හිරන්ත මදුසංක මහතා———රු 500.00
———————————————–
මුලු ලැබීම්——————— රු 21015.00

Read More

ගල්පියුම ආරණ්‍යයට සිදුකල වැසිකිලි පොච්චි පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සසර කතරින් එතෙරවන්නටබවුන් වඩනා පදවිය ගල්පියුම ආරන්‍යයට වැසිකිලි පෝච්චි පූජා කරන්නට අපිට පුලුවන් උනා.

පහත පින්වතුන් ඒ වෙනුවෙන් මුල් පරිත්‍යාග කලා.

වසන්තා ගමාච්චිගේ නංගි රු 10,000.00
ජනක මහත්මයා————-රු 6,000.00
ගයාෂි අබේවීර නංගි———රු 5,000.00
———————————————–
මුලු ලැබීම——————– රු 21,000.00

Read More

වස්සාන මහා ධර්ම දේශනය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

වස්සාන මහා ධර්ම දේශනා මාලාව වෙනුවෙන්  පලමු ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ පදනන්ගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසිනි.

.මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි ඇතුලු පවුලේ අය විසිනි.

දරන ලද වියදම්.

ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දරන ලද මුදල රු 28,000.00
හේවිසි සදහා රු 2,000.00
විදුලි ආලෝක කරණය  රු15,000.00
ශබ්ද වාහිනී සදහා රු 5000.00
ප්‍රචාරණ ටයුතු වෙනුවෙන් රු 5000.00
දන්සැල වෙනුවෙන් රු 2000.00
—————————————–
දරනලද මුලු වියදම රු 57,000.00

Read More

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල 20 වන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දා වේයන්ගොඩ වේයන්ගොඩ  බොරුක්ගමුව විහාරස්ථානය වෙ. අපි 20 වන මහා පැන් පූජාව සිදුකලා …  මේ වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් … අබලන්ව තිබූ බල ලිදක් අපි යථා තත්වයට පත්කරන්න කටයුතු කලා …

මුලු ලැබීම්
කුමෝෂා අබේවීර නංගි ———- රු 28,005.00

වියදම්
මෝටරයට ඇතුලු මුලු වියදම —= රු 28,005.00

මහා පින්කමක අනුසස් දකිමු …

Read More