Skip to main content
Category

Uncategorized

දෙවරක් සිදුකල අසිරිමත් සංඝ උපස්ථානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය දිනක අපි අසිරිමත් සංඝ උපස්ථාන පින්කමක් දෙවරක් කලා. ඒ ආරණ්‍ය වාසි හිමිනමක් විෂයයෙහි සිදුකල ස්කෑන් පරීක්ෂාවක්. මේ අවස්ථා දෙකම කලේ එකම ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන්.

පලමු පරීක්ෂණය ජනවාරි සිදුකල අතර ඒ සදහා පින්වත් තුසිත  මහතා රු 35,000/= ක එම මුදල බාරගත් අතර එරන්දතී සූරිය ආරච්චි නංගි ද රු 5,000/= කින් දායක උනා. ස්වාමීක් වහන්සේලාගේ ගමන් වියදම්ද ආවරණය වන පරිදි රු 40,000/= ක මුදලක් පලමු වර සරකෑන් කිරීමට පරිත්‍යාග කලා.

Read More

26 වන කරඩු පූජාව හා අල්මාරි පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පොතුහැර තුරුසෙවන ආරණ්‍ය සේනාසනයට අපි කරඩුවක් සහ  අල්මාරි දෙකක් පූජා කලා.

 කරඩුව පින්වත් තිසරි ඉමේෂා නංගි විසින් පින්වත් සෑම් වැලිවත්ත මහතාගේ උපන් දිනය වෙනුවෙන් පූජා කරන්නට යෙදුන අතර

 කුමෝෂා අබේවීර නංගි විසින් රු 30,000/- ක වියදමින් අල්මාරි දෙක පූජා කලා.

අල්මාරි පූජාව සිදු කෙරුනේ ර්ම දානයක් ලෙසින් …

 කරඩු පිදීමේ ආනිසංස ලෙස …

  • සෑම කල්හිම ආරක්ෂාව ඇත්තේ වේ.
    •සැපයෙන් යුක්ත වේ.
    • මහත් යසස් ඇත්තේ වේ.
    • සියුමැලි වේ.
    • සියළු අනතුරු වලින් මිදුණේ වේ.
    • මහා ගුණවන්තයෙකු වේ.
    • ඇත්,අස්,රථයන්ට ලාභී වේ.
    • නො නැසෙන භෝග සම්පත් ඇත්තේ වේ.
    • බිය නැත්තේ වේ.

{ පිළින්දිවච්ච ආපදානය }

Read More

දෙවනගල සිදුකල හයවන ගණ්ඨාර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

හයවන ඝණ්ඨාර පූජාව අපි දෙවනගලදී සිදුකලා. ඒ සැබැවින්ම ගසක් උඩ ගණ්ඨාරය රදවමින් …

 මේ වෙනුවෙන් රු 80,000.00 කපූර්ණ අනුග්‍රහය දරන ලද්දේ ලහිරු මල්ලිකාරච්චි මහතා විසින් …

Read More

භග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකල අසිරිමත් 25වන කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දවසක අපි තවත් අසිරිමත් කරඩු පූජාවක් කලා. ඒ අම්පාර මහා වාපිය විහාරස්ථාවයටයි.

.මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි හා චානක මහත්මයා විසින්. මේ වෙනුවෙන් ලබා දුන් මුදල රු 125,000.00ක්.

 වියදම්

අඩි 04.5 කරඩුවට———- රු 90,000.00
ප්‍රවාහන වියදම්————– රු 3,000.00
———————————————-
වියදම———————– රු 93,000.00

 ඉතිරි මුදල————————————– රු 32,000.00

 ඊලග පින්කම වෙනුවෙන් මෙම මුදල් යොමු කෙරේ.

Read More

භග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකල අසිරිමත් 24වන කරඩු හා ගරු භාණ්ඩ පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දවසක අපිට අසිරිමත් පූජාවක් කරන්න අවසර ලැබුනා. ඒ අම්පාර දීඝවාපිය මහා සෑයෙන් හමු වූ අසිරිමත් නිසැක සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා කරඩුවක් ඇතුලු පූජා භාණ්ඩ පූජා කරන්නට යෙුනා. මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

.සෑම් වැලිවත්ත මල්ලි හා තිසරි ඉමේෂා නංගි- රු 380,000.00
කෞශල්‍ය ජනිත් මහතා————————- රු 145,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය———————— රු 50,000.00
ශම්මික ජයනන්ද අයියා————————— රු 45,000.00
අවන්ත ඕපාත මල්ලි —————————–රු 45,000.00
රොෂාන් මහතා සහ මදුභාෂිණී මහත්මිය—— රු35,000.00
———————————————————————
මුලු එකතුව—————————————රු 700,000.00

Read More