All Posts Archives - IFBC Organization | Our Projects

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අසරණ පවුල් 31ක් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන් වගයි …

Posted by | All Posts | No Comments

අපේ බ්ලොග් අඩවියටත් එන්න.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
https://www.facebook.com/buddhist.foundation

බොහෝ දෙනෙක් සිංහලකම ගැන මුහුණු පොතෙන් කථා කරනව. හැබැයි ඒ වීරයො වැඩි දෙනෙක් මුහුණු පොතේ පමණයි වැඩ කරන්නෙ. ඒත් අපේ පින්වත් මිතුරු මිතුරියන් ප්‍රායෝගිකව අපේ පින්කම් වෙනුවෙන් දායක වෙනව. අසරණ පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද නිමිති කොටගෙන වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න අපේ මිතුරු මිතුරියො බොහොම දෙනෙක් දායක උනා. මේ ඉන්නෙ ප්‍රායෝගිකව සිංහලකම රැකගන්න දායක වුන ඒ පින්වත් මිතුරු මිතුරියන්.

ඉන්දික පීරිස් මහතා රු 20,000.00
Nelosendi Sendi අක්කා රු 10,597.00
සේපාලිකා නංගි රු 10,000.00
මහේෂ් ශ`ියාල් මහතා රු 10,000.00
ඉන්දික මහතා  රු 5,110.00
ශමිල විෙජ්සිංහ මහතා රු 5,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5,000.00
රොෂාන් අල්විස් මහතා  රු 5,000.00
සුමිත් සෙනෙවිරත්න මහතා  රු 5,000.00
ක්‍රිශාන්ත සමරවීර මහතා  රු 5,000.00
අසංක බස්නායක මහතා  රු 2500.00
රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා රු 2,500.00
ඉෂාන් උදය මහතා   රු 2,500.00
විජිතා වීරසිංහ මිය රු 2,500.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2,000.00
හිරන්ත මදුසංක මහතා රු 1,000.00
චතුරි විසුම්පෙරුම මිය රු 1,000.00
මදුශාන් ආරියරත්න මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1,000.00
චන්දන මදුරංග මහතා රු 500.00
———————————–
මලු එකතුව රු 97,207.00

Read More

පාසැල් දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම හා එක් දරුවෙක් වෙනුවෙන් ශීෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම …

Posted by | All Posts | No Comments

පාසැල් දරුවන් දෙදෙනෙකු  වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම හා එක් දරුවෙක් වෙනුවෙන් ශීෂ්‍යත්වයක් ප්‍රදානය කිරීම …

ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා. විශේෂයෙන්ම දෙමාපියන්ගේ රුකවරණය අහිමිව පාසැල් නේවාසිකාගාරයේ රැදී ඉන්නා දියණියක් වෙනුවෙනුයි ශිෂ්‍යත්ව අරමුදල් ලබා දුන්නේ.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ ජීවන් විජේතුංග මහතාත්, රුවන් එස් ජයසිංහ මහතාත්, රොෂාන් ප්‍රගීත් මහතාත් යන අය විසිනුයි. පරිත්‍යාගයන් සිදුකලේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් තුමා මගිනුයි.

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් තවත් ආලෝක පූජාවක් සිදුකල වගයි …

Posted by | All Posts | No Comments

2016 මාර්තු මස 31 වැනිදා අපි තවත් විදුලි ආලෝක පින්කමක් සිදු කලා.  ඒ ඇස් පෙනීම අහිමි වූ කාන්තාවක් වෙනුවෙන් විදුලි ආලෝකය ලබාදීමයි. ඇයට ඇස්පෙනීම අහිමි උවත් ඇගේ දියණියට හා දෙමාපියන් වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය සිදුකලේ. ඒ පින්වත් මිතුරෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමටයි. ඒ විස්තර පහත දැක්වෙනව.

මේ සදහා

හිරන්ත මදුසංක මහතා   රු   7600.00
යසිත බෝගමුව මහතා   රු   1000.00
පදනමේ අරමුදලින්        රු 13,400.00
————————————————–
මුලු වියදම                      රු  22,000.00

මුලු වියදම රු 20,650.00

ඇය නිවස වයරින් කරල තිබුනෙ. ඉතිරි මුදලින් අවශ්‍ය විදුලි බල්බ ආදිය ගන්න කියල ඉතිරි රු 1350.00 ඇයටම ලබාදුන්න.

විදුලි ආලෝක පූජාවත් වැටෙන්නේ ආලෝක පූජාවක් ලෙසටයි. පහන් පූජාවේ අනුසස් විදුලි ආලෝක පූජාවේ අනුසස් වලට සමානයි. මේ බලන්න පහන් ආලෝක පූජාවේ අනුසස් මොනවද කියල.

Read More

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාථමික පාසැල් දෙකක දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ බෙදා දුන් වගයි …

Posted by | All Posts | No Comments

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් මුවපිටිය හා වැලිගම ප්‍රාාථමික විද්‍යාලයේ දූ දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධාපන කටයුතු සිදුකරන බව අපිට දැනගන්නට ලැබුන. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් සිදු කරන්නට අපේ සිත්වල ඇති උන බලාපොරොත්තුවක් කමයි මේ අයුරින් මුදුන් පැමිනුනේ. පරිත්‍යාගයන් සිදුකගේ අසල විහාරස්ථානයේදියි.

මේ වෙනුවෙන් ලැබීම්

සම්පත් හේවගම මහතා රු. 15,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
රොෂාන් අල්විස් මහතා රු 7500.00
සුමිත් සෙනෙවිරත්න මහතා රු 5000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 2000.00
ශෙහානි බොතේජු මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු. 1500.00
නුවන් කරැණාවර්ධන මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00

එකතුව රු 60,000/-

Read More

පින්වත් මිතුරන්ගේ පූර්ණ දායකත්වයෙන් කෝඩුකාරයන් රැගෙන සිරිපා කරුණ‍ාකල වගයි …

Posted by | All Posts | No Comments

පින්වත් යාලුවනේ අපි පසුගියදා මහා පින්කමකට දායක උනා. ඒ පසුගිය මාර්තු 10 වැනිදා කෝඩුකාරයන් සමග සිරිපා කරුණා කලා. කවදාවත්  සිරිපා කරුණා කරන්න අවස්ථාවක් නැතිව තිබූ අහිංසක දෙමාපියන් ඇතුලුව පුංචි දුවා දරුවන් සමගයි අපි කරාණා කරන්න ගියේ.

Nelosendi Sendi මහතා රු 16343.00
සමීර ධනුෂ්ක රු 5000.00
ක්‍රිෂාන්ත ගමගේ මහතා රු 5000.00
මදු සුදාරි නංගියා රු 2,000.00
දිනේශාන් උදාය කුමාර මහතා රු 1500.00
රුවන් ධනුෂ්ක මහතා රු 1,500.00
චතුරි විසුම්පෙරුම නංගියා රු 1000.00
නුවන් කරුණාවර්ධන මහතා රු 500.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
———————————————
මලු එකතුව  රු 33343.00

 

වියදම්

බස්රථය සදහා රු 20,000.00
සියලු මව්පියන් දරුවන් සදහා දින දෙකකට ආහාර වියදම රු 8,250.00
ආලේක පූජාවට හා සංවර්ධන අරමුදලට පරිත්‍යාග කිරීම් රු රු 2500.00
———————————————-
මුලු වියදම රු 30,750.00

Read More

IFBC Home Page