රජරට බොදුහඩ සංවිධානය සමග සම්බන්ධ වී දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදුන් වගයි Archives - IFBC Organization | Our Projects

රජරට බොදුහඩ සංවිධානය සමග සම්බන්ධ වී දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදුන් වගයි

Posted by | All Posts, රජරට බොදුහඩ සංවිධානය සමග සම්බන්ධ වී දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදුන් වගයි | No Comments

රජරට බොදුහඩ සංවිධානයේ ඉල්ලීමක් අනුව රජරට දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදෙන්න අපි කටයුතු කලා.

ඒ වෙනුවෙන් අපිට ලයනල් ගුණතිලක මහතා රුපියල් 5000/= ක පරිත්‍යාගයකුත් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නම සදහන් කිරීමට අකමැති වූ පින්වත් සොහොයුරියක් පාසැල් උපකරණ එවීමෙනුත් දායකත්වය ලබා දුන්න.
Read More

IFBC Home Page