July 2018 - IFBC Organization | Our Projects

පස්වැනි වරටත් සිදුකල රුවන්වැලි මහ සෑ කප්රුක් පූජාව …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ පස්වන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.

 

සංජය ඉරේෂ් මහතා ඇතුලු මිතුරු කැල ————-රු 49,000.00
ලසන්ති කෞන්දිකා නංගි —————————-රු 25,000.00
යමුනා මහත්මිය —————————————-රු 20,000.00
හිරුනි යටිවැල්ල මහත්මිය —————————-රු18,434.86
ඉෂාර ප්‍රනාන්දු මහතා ———————————රු  4,500.00
උදිත අයියා, ඉසුරි විජේතුංග, දෙමව්පියන් සහ
නානායක්කාර කෝට්ටගේ ඇතුලු සියලු දෙනා —–රු 1,880.00
දේශානි සංල්වා නංගි ———————————–රු    500.00
හිරන්ත මදුසංක මහතා ———————————රු    500.00
හර්ෂනී ප්‍රනාන්දු මහත්මිය————————— රු    500.00
—————————————————————————
මුලු ලැබීම් ———————————————රු 120,314.86

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල දොලොස්වන මහා පැන් පූජාව …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල දොලොස්වන මහා පැන් පූජාව අපි ගල්ගමුවේදී සිදුකලා. ගල්ගමුව අහැටුවැව හුනුගල්ලෑව ඓතිහාසික ගල් ලිද කන්ද මණ්ඩලාරාම ආරන්‍ය සේනාසනයටයි මේ අංග සම්පූර්ණ ජල පද්ධතිය ප්‍රදානය කලේ. මේ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස මෙසේයි.

දිල්ශාන් එරංග මල්ලි ———————-රු  56020.00
ක්‍රිශාන්ත ගමගේ මහතා ——————රු 25,000.00
යමුනා බටුවන්ගල මහත්මිය ————–රු 20,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා ——————රු 15,000.00
සචිත් රූපසිංහ මල්ලි ———————–රු 14,000.00
තනුජ මහත්මිය ——————————රු 10,250.00
ඉශාන් වික්‍රම මල්ලි ————————-රු 5000.00
මුදිත් අයියා ————————————රු 2500.00
තිලින නිස්සංක මහතා ———————-රු 2000.00
අසංක මනෝජ් මහතා ———————-රු 2000.00
චාමර මහතා ———————————-රු 2000.00
හිරන්ත මල්ලි ——————————–රු 1250.00
තිලින විජේවර්ධන මහතා ——————රු 1000.00
නදීශා රණවක අක්ක ———————–රු 1000.00
පුලනි වෑවලගේ මහත්මිය ——————-රු 800.00
රංග ගමගේ මහතා ( බැංකු ස්ථාවර නියෝග ) රු 500.00
හර්ශිනී ප්‍රනාන්දු මිය ————————රු 500.00
නම් සදහන් කිරීමට අකමැති —————රු 500.00
————————————————————–
මුලු ලැබීම්  —————————–රු 159,320.00

Read More

IFBC Home Page