Skip to main content
Monthly Archives

June 2018

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල නමවැනි රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

2018 ජූනි මස 23 වැනිදා අපි නවවන රෝද පුටු පෟජාව සිදුකලේ අවිස්සාවේල්ලේදී. ඒ වෙනුවෙන් නම් සදහන් කිරීමට අකමැති පින්වත් මහත්මයෙක් මුදල් ලබාදුන් අතර එතුමා අපේ පහසුව වෙනුවෙන් “ ගමගේ ’’ මහතා ලෙසින් හදුන්වමු.  අදාල පුන්‍ය කටයුත්ත පිලිබද දැනගත් මොහොතේම අදාල මුදල් ලබාදීම සිදුකලා. එහි අයවැය පාර්ශවය මෙසේයි.

ලද මුදල රු 13,000.00

වියදම්

රෝද පුටුව සදහා රු 10,650.00
( ප්‍රවාහන වියදම් සියල්ල නොමිලේ )

ඉතිරි මුදල රු 13,000.00 – 10650.00 = රු 2350.00

එම මුදල විහාරස්ථානයකට ජලය ලබාදෙන ව්‍යාපෘතියකට යොමු කලා …

මේ පින්කම ගැන අපිට දැනුම් දුන් චන්ද්‍රිකා සංජීවනී අක්කටත්, කිලෝ මීටර 72ක් නොමිලේ ප්‍රවාහනය කර දුන් පිලිමතලාවේ ශාන්ත බන්ඩා අයියටත් මේ පින් එක ලෙස හිමිවේවා.

Read More

ගෞතම බුදු සසුනේ එකොලොස්වන පැන් පූජාවද සිදුකල වගයි …

By Uncategorized

පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් අපි පහුගිය දිනෙක ජලය ගැටලුවක් ඇති ආරාමයක පානීය ලිං පූජාවක් සිදු කලා. ඒ වෙනුවෙවෙන් දායකත්වය මෙසේයි.

ලැබීම් –

ප්‍රශාන්ත මහතා රු 170,000.00
පින්කම සදහා සහභාගී වූ දර්ශන ජයතිලක මල්ලි රු 3500.00 ක් සිමෙන්ති කැට සදහා පරිත්‍යාග කලා.
—————————————-

ඒ අනුව මුලු ලැබීම් රු 173500.00

වියදම් –

ජෙනරේටරයට රු 37500.00
වතුර මෝටරයට රු14,500.00
ටැංකි බට ආදිය රු 15,790.00
ලිං වලලු රු 30,400.00
බැකෝ යන්ත්‍රයට රු 22,000.00
ට්‍රැක්ටර් වලට රු 8,000.00
ප්‍රවාහන කුලිය – ලොරිය – රු 12,420.00
ත්‍රිවිලරය රු 650.00
ජෙනරේටරයට ප්‍රෙට්‍රල් රු 500.00
අනිකුත් වියදම් රු 8,500.00
———————————-
මුලු වියදම් රු 150080.00

ඉතිරි මුදල රු 173,500.00 – 150080.00 = රු 23,420.00

== පැන් පිදීමේ අනුසස් ==

Read More

දසවන පැන් පූජාව නිකවැරටියේදී සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසු ගිය දිනක අපි දසවන වරටත් පැන් පූජාවක් සිදුකලා. ඒ නිකවැරටිය ප්‍රදේශයේයි. මේ සදහා අප යොමු උනේ කමල් චාමර  විසින් පලකල ලිපියකින්.. වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

 සන්තුසිත ස්වාමීන් වහන්සේ රු 30,000.00
ජනක මහතා                      රු 145,100.00
————————————————–
මුලු ලැබීම් ——————-රු 175,100.00

 වියදම්

නල ලිද සදහා වියදම රු 90,000.00
මෝටරය හා කේබල් සදහා රු 34,050.00
ජලය ඇති තැන පරික්ෂාවට රු 25,000.00
බට සහ සොකට් ආදිව සදහා රු 14,998.00
ඉහත භාන්ඩ ප්රවාහන හා ගමන් වියදම   =   රු 6900.00
වඩට සහය වූ බාසුන්නැහැ දෙදෙනාට        = රු 3,000.00
වෙනත් වියදම් හා සුලු වියදම                       =රු 1400.00
—————————————————-—————
මුලු වියදම රු —————————-——175,348.00

Read More

පින්වත් මිතුරකු සමගින් සිදුකල 17 වන සූර්යබල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක දා හත්වන වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාව සිදුකලේ පින්වත් සංජයමහතාගේ පූර්ණ දායකත්වයෙන්.

ව්‍යාපෘතිය සදහා ලද මුදල රු 45,000.00

Read More

වෙසක් පිරිත් දුම්රිය – 2018

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්‍යන්තර පදනම 2018 වසරේ ජාතික වෙදක් උත්සවය පදකම් කරමින් සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය මැයි 04 දින මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා.

2018 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, අගමැති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ප්‍රවාහන අමාත්‍යාංශය මෙම පින්කම සදහා උලරිම සහයෝගය ලබා දුන්නා.

මේ වෙනුවෙන් අපිට නොයෙක් සංවිධාන විසින් ස්වේච්චාවෙන් ආධාර උපකාර ලබා දුන් අතර අප සංවිධානයෙන්ද මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කලා.

Read More