Skip to main content
Monthly Archives

May 2017

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් ගෞතම බුදුසසුනට එකොලොස්වන සූර්ය බල සූර්ය බල ආලෝක පූජාවද සිදුකල වගයි …

By Uncategorized

මුහුණුපොතේ පින්වත් මිතුරියක් වන මහේෂි රංගිකා නංගිගේ පූර්ණ දායකත්වයෙන් 11 වන සූර්ය බල ආලෝක පූජාව සිදුකලා. එය සිදුකලේ ගලෙන්බිදුනු වැව කිවුලේකඩ හීන්කන්ද ආරණ්‍ය සේනාසනවේ නලින් අමරසිංහ මහතා විසින් අභිනවයෙන් ඉදිකරන ලද සම්බුද්ධ සුගන්ධ කුටියටයි.

 

මහේෂි නංගි අපිට සූර්ය බල උපකරණ කට්ටලය ලබාදුන්න නිසා ඒ වෙනුවෙන් මුදල් හුවමාරුවක් උනේ නැහැ. ඒ නිසා අය වැය ඉදිරිපත් කිරීමක් නැහැ.
ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්න නොහැකියි.

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් ගෞතම බුදු සසුනට පස්වන සුගන්ධ කුටි පූජාව සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

විදෙස් ගත පින්කවත් මිතුරෙකුගේ දායකත්වයෙන් අපි වනගත ආරාමයක පස්වන සුගන්ධ කුටි පූජාව සිදුකලා. මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය සිදුකලේ නලින් අමරසිංහ පින්වත් මහතා විසින්.

මේ පින්කම සිදුකල ස්ථානය වන්නේ කටාරම්පුර ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ කිවුලේකඩ හීන්කන්ද ආරණ්‍ය සේනාසනයයි …

ලද මුලු මුදල රු 288,000.00

වියදම

බිත්ති ගොඩනැංවීම හා කපරාරු කටයුතු දක්වා

වැඩ කිරීමට සේනාසනයට යවන ලද මුදල  රු 70,000.00
බුදුපිලිම වහන්සේගේ වියදම රු 41,000.00
ප්‍රවාහන වියදම රු 36,750.00
සුදුයකඩ ගේට්ටුව රු 25,000.00
වීදුරු දොර වියදම රු 22,000.00
අමානෝ ශීට් සදහා රු 18430.00
ටයිල් සදහා රු 11200.00
සිවිලිමට තහඩු රු 10725.00
කොන්ක්‍රීට් කණු සදහා රු 10,000.00
වියන සදහා රු 5040.00
වහලය සදහා කුලිය රු 5000.00
තින්ත සදහා රු 5000.00
යකඩ සහ පෑස්සුම් කූරු ආදිය රු 5,000.00
මුරගල් දෙකට රු 5000.00
කොත් දෙක සදහා රු 4000.00
යකඩ බටවලට රු 4000.00
සෝලා පැනලයට අවශ්‍ය බට ආදිය රු 3790.00
සදකඩ පහන රු 2000.00
අටපිරිකර සදහා රු 2000.00
තිර රෙදි සදහා රු 750.00
සුලු වියදම් රු 550.00

————————-
287235.00
———————–

Read More