Skip to main content
Monthly Archives

December 2015

පැවිදි බිමට පිවිසෙන භික්ෂූන් වහන්සේලා තිස්නමකට ඇද ඇතිරිලි සමගින් තණකොළ කපන යන්ත්‍රයක් වෙහෙරගල ආරණ්‍ය සේනාසනයට පූජාකල වගයි ….

By All Posts

2015 ෙදසැම්බර් 17,18,19 යන දිනවල හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනයට තණකොළ කපන යන්ත්‍රයක් සමග පැවිදිබිමට පිවිසෙන භික්ෂූන් වහන්සේලා 30 නමකට අවශ්‍ය ඇද ඇතිරිලි (බෙඩ් ශීට් ) පූජා කලා.

මේ සදහා පූර්ණ දායකත්වය දැරුවේ මනෝද ගුණරත්න මහතා සහ ප්‍රියංකා විතාණ මහත්මියයි. ඒ වෙනුවෙන් රු 60,000.00 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය වූ බව දැනගන්නට ලැබුනා.

මේ වැඩ සටහන සදහා පහත නම් සදහන් පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

සේපාලිකා නංගී රු 10,000/-
නිරෝෂන් තිලකරත්න මහතා රු 10,000/-
පුබුදුනී අක්කා රු 8000/-
රාජිකා හර්ෂණී මහත්මිය  රු 5555/-
නුවන් කරුණාවර්ධන මහතා රු 5000/-
රුවිනි වික්‍රමරත්න මිය රු 3000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 2800/-
ඉෂාන් උදය මහතා රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000/-
තිළිණ විජේවර්ධන මහතා රු 1000/-
ශෙහානි බොතේජු මිය රු 1000/-
—————————————–

එකතුව රු 50,355/-
ආරණ්‍යවාසී හිමිනමට සූර්ය පැනලය ලබාදෙන්නට ගිය වියදම රු 16980.00
බෙඩ් ශීට් සදහා ගිය වියදම එකක් රු 260/- X  30 = 7800.00
තණකොළ කපන යන්ත්‍රයට වියදම රු 11,250.00
වයර් ආදිය සදහා වියදම් රු 960.00
————————————————————-

වියදම් වූ මුදල රු 20010.00
ඉතිරි මුදල රු 13,365.00

Read More

ඝන කැලෑවක ගල් ගුහාවක තනිව බවුන් වඩනා පූජණීය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ආලෝක පූජාවක් සිදුකල වගයි…

By All Posts

2015 ෙදසැම්බර් 17,18,19 යන දිනවල හම්බන්ෙතාට තණමල්විල ප්‍රදේශයේ මහා ඝන කැලෑවක තනිව බවුන්වඩනා පූජණීය ස්වාමීන්වහන්ෙස් නමත් වෙනුවෙන් සූර්ය පැනලයක් පූජා කලා.

මේ සදහා පූර්ණ දායකත්වය දැරුවේ මනෝද ගුණරත්න මහතා සහ ප්‍රියංකා විතාණ මහත්මියයි. ඒ වෙනුවෙන් රු 60,000.00 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය වූ බව දැනගන්නට ලැබුනා.

මේ වැඩ සටහන සදහා පහත නම් සදහන් පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

සේපාලිකා නංගී රු 10,000/-
නිරෝෂන් තිලකරත්න මහතා රු 10,000/-
පුබුදුනී අක්කා රු 8000/-
රාජිකා හර්ෂණී මහත්මිය  රු 5555/-
නුවන් කරුණාවර්ධන මහතා රු 5000/-
රුවිනි වික්‍රමරත්න මිය රු 3000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 2800/-
ඉෂාන් උදය මහතා රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000/-
තිළිණ විජේවර්ධන මහතා රු 1000/-
ශෙහානි බොතේජු මිය රු 1000/-

—————————————–
එකතුව රු 50,355/-

වියදම්

ප්‍රවාහනය ඇතුලු ගමන් වියදම රු 16,600.00
වෙනත් වියදම් රු 380.00
———————————————
මුලු වියදම් රු 16980.00

ඉතිරි මුදල රු 33,375.00

Read More

භික්ෂූන් වහන්සේ සය නමකට ඇතුලුව වැඩිහිටියන් පනස්දෙනෙකු උපහාරයෙන් පිදුම් ලැබූ වගයි …

By All Posts

2015 දෙසැම්බර් 12 දින අපි වැඩිහිටි උපහාර උළෙලක් පැවැත්තුව. ඒ පොල්ගහවෙල මැටිකුඹුර, හොදැල්ල ජයසුන්දරාරාම විහාරස්ථානයේදියි. ම් පින්කම වෙනුවෙන් පහත පින්වතුන් දායක උනා.

 

සමිල විජේසිංහ මහතා 12000/-
ජනක ලියනගේ මහතා රු 10345/-
අරවින්ද රත්නාය මහතා
වසිත පෙරේරා යන මිතුරන් රු 10,000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000/-
රොෂාන් අල්විස් මහතා රු 5000/-
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3500/-
සමීර අබේවික්‍රම මහතා රු 2000/-
කසුන් ජයනාත් මහතා රු 2000/-
ඉෂාන් උදය මහතා රු 2000/-
ක්‍රීශාන්ත සමරවීර මහතා රු 2000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1500/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චන්දන මදුරංග මහතා500/-
—————————————–
මුලු ලැබීම්           රු 56,345/-

වියදම්

සුදු ඇදුම් සදහා රු 38,000.00

බෙහෙත් මංජුසා සදහා රු 22,000.00

උපහාර තිළිණ සදහා රු 8,000.00

පටිගතකල පිරිත්පොත්වහන්සේ රු 8,000.00

විදුලි ලාම්පු (ත්‍යාග ) රු 3,300.00

බැනර් සහ තේපැන් සංග්‍රහ සදහා රු 2525.00

ප්‍රවාහන වියදම් රු 1200.00

———————————————

මුලු වියදම් රු 83,025.00
හිග වූ මුදල 26280.00

හිග මුදල සජී ආරච්චිගේ මිතුරිය විසින් කඨින පින්කම වෙනුවෙන් ලබාදී ඉතුරු වූ මුදලින් පියෙව්වා.

සිය ජීවිත කාලයම සසුන වෙනුවෙන් කැපකල ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ප්‍රමුකව වැඩිහිටියන් පනස් දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උපහාර උලෙල ඉතාම උත්කර්ශවත් අයුරින්පඅවඅත්වූවා. ජීවිත කාලයම දරුවන් වෙනුවෙන්, රට වෙනුවෙන් කැපකල රත්තරන් පියවරුන් අතර සමහරු අදවන විට නොයෙක් ආබාධ වලින් පෙලෙමින් සිටියා. ඒ අයගෙන් සමහරුන් දරුවන්ගෙන් නිසි සැලකුම් නොලබන දෙමාපියන්.

ඉතින් එවන් දෙමාපියන් වෙනුවෙන් මෙවැනි උපහාර උලෙලක් සංවිධානය කිරීමට ශක්තිය ලබාදුන් ඔබ සියලු දෙනාට අපමණ පින්සිදු වේවා.

Read More