පින්වත් ඔබට මතක ඇති පහුගිය දිනවල අපි රන් වැටක් වෙනුවෙන් ආධාර ලබාදුන්න බව.
බෝධි රන්වැට පිලිබද විස්තර මෙන්න මේ ලින්ක් වලින් බලන්න පුලුවන්.
http://www.sasuna.blogspot.com/2015/05/135000.html
http://wp.me/p4XCOM-hS
ඒ රන් වැට ඊයෙ දින විවෘත උනා. ඒ වස්ථානේදි අපි
පහත පින්වතුන් මේ බෝධීන් වහන්සේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. විදුලි ආලෝක පූජාවක්, අබතෙල් පූජාවක් හා සුවද පැන් පූජාවක් සිදුකලා. මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය පහත පින්වතුන් විසින් දරනු ලැබුවා …
නන්දික නවගමුව මහතා- රු5,000/-
රජිත් තෙන්නකෝන් මහතා- රු 4,000/-
නෙරන්ජන් විතානාරච්චි මහතා – රු 3000/-
දීප්ත අප්සර මහතා රු 2445/-
නදීර රෑපසිංහ මහතා රු 3600/-
________________________________
මුලු ලැබීම් රු 18045.00
Read More