Skip to main content
Monthly Archives

May 2015

බුදු පිළිම වහන්සේගේ අව් වැසි ආවරණය ( කොන්ක්‍රීව් වහලය ) දක්වා ඉපැරණි බෝධි සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියරේ මුල් කොටස නිමකල වගයි …

By All Posts

වසර දෙදහසකටත් වඩා ඉපැරණි ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය ඔබ පසුගිය කාලය පුරාවට දකින්නට ඇති. එම සංවර්ධන කටයුතු වල දෙවන අදියරේ පළමු කොටස පසුගිය දා නිමාවට පත් උන බව ඔබ දුටුවා නොදැක්ක අයට ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

http://wp.me/p4XCOM-hp

 දෙවන අදියර ලෙස බුදුපිලිම වහන්සේගේ කුටිය සෑදීමේ කටයුතු සිදුකල අතර පළමු අදියරෙන් ඉතිරි වූ රු 65001.00 මුදල සමග දෙවන අදියරට මුදල් ලැබීම් පිලිබද විස්තර පහත දැක්වෙනව.

 පළමු පියවරෙන් ලද ඉතිරි මුදල   රු 65001/-
සේපාලිකා සොයුරිය රු 40 000/-
රොෂාන් ප්‍රගීත් මහතා රු 15 000/-
සුමිත් නන්දන  රු11 000/-
තිළිණි හෙට්ටිආරච්චි නංගියා ( පියා වෙනුවෙන්) රු 4000/-
තිළිණ විජේවර්ධන රු 500/-
මදුසංක  රු 500/-

……………………………………
එකතුව රු 136,001/-

බාස්වරුන් සදහා කුලී                     රු 42400/-
සැටලිමට                                           රු 5000/-
සිමෙන්ති                                          රු16830/-
කොන්ක්‍රීට් ගල්                               රු 13400/-
ප්‍රවාහන                                               රු 5600/-
වැලි රු                                                   8500/-
කම්බි                                                 රු 22680/-
විදුලි උපකරණ ( බුදුගෙය වෙනුවෙන් ) රු 1040/-
කොන්ක්‍රීට් කණු                                  රු 9700/-
ඇණ, ලණු ආදිය සදහා                         රු 2840/-
සුලු වියදම්                                         රු 1675/-

—————————————————–

මුලු වියදම                                        129665’00

Read More

සම්බුදු සසුන ඉරහද පවතිනතාක්කල් සුරැකේවායි අධිෂ්ඨාන කරමින් මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් බෝධි රන් වැඩක් වෙනුවෙන් රු 135,000/- ක මුදලක් පරිත්‍යාග කල වගයි …

By All Posts

පසුගිය 11 වෙනිද (2015/05/11) සහ ඊයේ  (2015/05/15) දින යන දින දෙකේදී අදියර දෙකක් වශයෙන් විහාරස්ථානයක බෝධි රන්වැට වෙනුවෙන් රු 135,000/- ක මුදලක් පරිත්‍යාග කලා. විහාරස්ථානය වන්නේ කුරුණෑගල බෝගමුව මාපාරමයයි.

මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් අය මෙසේයි.

නදීර රූපසිංහ මහතා  රු 15000/-
දීප්ත ප්‍රේමසිංහ මහතා  රු 10000/-
ලයනල් ගුණතිලක මහතා  රු 10000/-
ක්‍රිෂාන් ඩයස් මහතා  රු 5000/-
ලක්මින් වික්‍රමසූරිය මහතා   රු 5000/-
නලින්ද රත්නායක මහතා  රු 5000/-
අචලා වික්‍රමසිංහ මහත්මිය   රු 5000/-
සන්ක දර්ශන මහතා   රු 5000/-
කසුන් චතුරංග මහතා   රු 5000/-
රුමේෂ් වික්‍රමතිලක මහතා  රු 5000/-
සුලන්ති ද කොස්තා මහත්මිය    රු 5000/-
රන්ජනී පෙරේරා මහත්මිය   රු 5000/-
අයිරාන්ගනී තෙන්නකෝන් මහත්මිය  රු 5000/-
රජිත් තෙන්නකෝන් මහතා  රු 5000/-
රජිත් පළන්සූරිය මහතා  රු 5000/-
කැලූම් සම්පත් මහතා රු 5000/-
දුෂාන්තිද කොස්තා මහත්මිය රු 5000/-
චන්ද්‍රසේනද කොස්තා මහතා රු 5000/-
ඉරුෂ පතුවතවිතාන මහතා රු 5000/-
අනුරංග විජේසිංහ මහතා රු 5000/-
සුජීව පෙරේරා මහතා රු 5000/-
ශාමේන්ද්‍ර වික්‍රමඅාරච්චි මහතා රු 5000/-
බෙනට් රූපසිංහමහතා හා කමල් රෑපසිංහ මහත්මිය රු 5000/- Read More

2015 උතුම් වෙසක් පුන් පෝදා ධර්ම දානයක් සිදුකල වගයි …

By All Posts

උතුම් වෙසක් පෝදා  රොෂාන් පගීත් මහතා විසින් සන්නිවේදන උපකරණ කට්ටලයක් පුරාණ චෙතිහාසික ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේට පූජා කලා.

එතුමා මේ වෙනුවෙන් රු 35,000/- ක මුදලක් යොමු කලත් ඒ සදහා අපට වියදම් වූයේ 27,500.00 ක් පමණයි. ඇම්ලිෆයරය, සහ හෝන් අදිය සදහා රු 27,000.00 ක් පමණක් වැය උනා. ප්‍රවාහනය සදහා රු 500/- ක් පමණ වැය උනා. ඉතිරි මුදල් බෝධි රාජයාණන් සංවර්ධනය සදහා යොමු උනා.

පින්වත් යාලුවනේ ඔබ හිතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්. පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘

 

වරක් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය  මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ. ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි – ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ  ධර්මය හා සමාන ශසුවක් නැත, එය පානය කරව් කියල.  ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති. ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව. Read More

රු 72,000/- ක වියදමින් ප්‍රදේශයේ චෛත්‍ය රාජයන් වහන්සේලා හය නමක් සුදු පිරියම් කල වගයි …

By All Posts

යාලුවනේ පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් චෛත්‍යරාජයන් වහන්සේගා 06 නමක් සුදු පිරියම් කලා. මුහුණුපොතේ පින්වත් යාලුවන්ගෙන් ලද රු 101,237.00 මුදලින් වැඩ කටයුතු පටන් ගත්තත්  අපිට කාලය මදි වීම නිසා චෛතළ්‍ය 06ක් පමණයි සුදු පිරියම් කරන්න පුලුවන් උනේ. ඉතිරි සියලු මුදල් බෝධි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යෙදෙව්ව. ඒ මුදල රු 29122.00ක් මේ තියෙන්නෙ එහි ලින්ක් එක.

http://wp.me/p4XCOM-hp

http://sasuna.blogspot.com/2015/05/blog-post.html

චෛත්‍යය ප්‍රතිසංස්කරණයට දායක වූ පින්වතුන් පින්වතියන්

රජිත තෙන්නකෝන්, සුලන්තිද
කොස්තා මහත්මිය, දීප්ත පේ‍්‍රමසිංහ මහතා රු. 29,500.00

රොෂාන් ප‍්‍රගීත් මහතා රු 28,000.00

ජනක මහතා රු. 18,000.00

සේපාලිකා මෙනෙවිය රු 10,000.00

අමල් මහගෙදර මහතා රු. 3500.00

නිසංසලා උදය කුමාරි හා තිලෝකා රු 3000.00

අසංක බස්නායක මහතා රු. 2237.00

නෙව්ෂිකා හේරත් රු 2500.00

ඩිලාන් ලක්මාල් මහතා රු 2000.00

තිළින විජේවර්ධන මහතා රු 1500.00

යසින් ද්‍ර ගුණවර්ධන මහතා රු1000.00

Read More

බෝධි සංවර්ධනය වෙනුවෙන් මුදල් ලබාදුන් පින්වතුන් හා පින්වන්තියන් මෙන්ම මෙතෙක් සිදුකල වියදම් ලැයිස්තුව …

By All Posts

වසර 2000ක් ඉපැරණි බෝධීන් වහන්සේ ගේ සංවර්ධන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

පහත පින්වතුන් මේ බෝධීන් වහන්සේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා

රොෂාන් ප්‍රගීත් මහතා රු 100,000.00

නුවන් මලින්ත මහතා (බුදුපිලිම වහන්සේ වෙනුවෙන්) රු 35000.00

චෛත්‍ය පින්තාරු කිරීමෙන් ඉතිරි උන මුදල රු 29122.00

කපිල විමලරත්න මහතා        රු 28971.00

ජනක පී.ලියනගේ මහතා        රු 25285.00

හිරැණා කරැණාසිංහ දුව (බෝධි ආධාරකය) රු 25150.00

රජිත් තෙන්නකෝන් මහතා (බුදුපිලිම වහන්සේගේ ආසනය වෙනුවෙන්) රු 25000.00

මංජුලා මහත්මිය රු 10 000.00

එරංග විතාරණ මහතා           රු 10,000.00

අසංකා ජයමාලි මහත්මිය      රු 10,000.00

නදීරා තේජානි සොයුරිය         රු 5000.00

සමීර මධුරංග මහතා රු 5000.00

සුදර්ශනී මහත්මිය      රු 3600.00

නෙවශිකා හේරත් මහත්මිය    රු 2500.00

දුලිප් දෙනවක මහතා  රු 2000.00

වියලි ආහාර ලබාදී ඉතිරි මුදල රු 1343.00

චාමර චමින්ද මහතා   රු 1000.00 Read More