June 2013 - IFBC Organization | Our Projects

කළණමිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගය මත ඝණ්ඨාර පූජාවක් සිදු කලෙමි.

Posted by | All Posts, කළණමිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගය මත ඝණ්ඨාර පූජාවක් සිදු කලෙමි. | No Comments

කුරැණෑගල බෝයගනේ නයිලිය විහාරස්ථානයට ඝණ්ඨාරයක ලොකු අවශ්‍යතාවයක් තිබුන.  ඉතාම කුඩා ගණ්ඨාරයක් තිබීම නිසා හරි හමන් ශබ්දයක් පිට වුනේ නෑ. ඉතින් ඒ පන්සලේ අවශ්‍යතාවය මට දැන්වුව. ඒ අනුව මම ඩුබායි වල සේවය කරන පින්වත් සොහොයුරෙකුට මේ පිලිබදව සැල කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රැපියල් 50,000ක් වටිනා ගණ්ඨාරයක් ඒ විහාරස්ථානයට පූජා කරන්න හැකි උනා. ඒ ගණ්ඨාරයේ ඡායාරූප තමයි මෙහි දක්වල තියෙන්නෙ.

Read More

IFBC Home Page