
පාරමිතා පදනමේ අනුග්‍රහයෙන් බිම් උලු පරිත්‍යාගයක් සිදුකලෙමු … …
Posted by Eranda | All Posts, පාරමිතා පදනමේ අනුග්‍රහයෙන් බිම් උලු පරිත්‍යාගයක් සිදු කලෙමු. | No Commentsයහලුවනේ පාරමිතා පදනමේ ඉන්නෙ විදේශ රටවල ඉන්නඅපේ සහොදර සහෝදරියො එකතු වෙලා හදාගත්ත එකක්. ඇත්තටම පාරමිතා පසනම කියන්නෙ විදෙස්ගතව සිටින අපේ සහෝදර සිංහල බෞද්ධයන් එක්වෙලා පිහිටුවගෙන සිටින සංවිධානයක්. එයාල දහදිය මහන්සියෙන් හොයන මුදල්වලින් කොටසක් සිංහල බෞද්ධයා මෙන්ම විහාරස්ථාන ගොඩනැගීම පිණිස වෙන්කරනව.