Skip to main content

මහා සංඝරත්නය උදෙසා සිදුකල ඇද, මේස, පුටු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
ww.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ තමයි ආරණ්‍යයකට ඇදන් පුටු මේස ආදිය පරිත්‍යාග කිරීම. ඒ රත්නපුර කහවත්ත ප්‍රෙද්ශයේ පිහිටා ඇති ආරාමයක් සදහායි.

ලහිරු මල්ලිකාරච්චි මහතා ලබාදුන් මුදල රු 31,100.00

වියදම්

ඇදන් මේස පුටු ආදියට වියදම———— රු 29,500.00
මදුරුදැල් සදහා ——————————-රු 1600.00
————————————————————-
මුලු වියදම———————————– රු 31,100.00

ඇද ඇතිරිලි තුසිත හිමියන් විසින් ලබා දුන්නා.
මහා පින්කමක අනුසස් දැකගනිමු.

Read More

ගෞතම බුදුසසුනේ සිදුකල 19 වන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක රත්නපුර , කහවත්ත, ඇන්දාන ආරන්‍ය සේනාසනයට මහා පැන් පූජාවක් සිදු කලා. ඒ ආරන්‍ය සේනාසනයට අවශ්‍ය වතුර පෙරණයක් පරිත්‍යාග කිරීමෙන්.

මුලු ලැබීම්
හිරු මල්ලිකාරච්චි මහතා ———- රු 61,500.00
චින්තක රාජපක්ෂ මහතා ———-රු 15,000.00
—————————————————–
ලද මුලු මුදල —————————-රු 76,500.00

වියදම්

පලමු බිල——————–= රු 5,320.00
දෙවන බිල ——————= රු 5,035.00
තුන්වන බිල————— = රු 29,220.00
හතරවන බිල ————–=රු 13,000.00
පස්වන බිල ——————= තුන්වන බිලට ගියා
හයවන බිල —————–=රු      425.00
ප්‍රවාහන ගාස්තු ————–රු 23,500.00
—————————————————
මුලු වියදම ——————–= රු 76,500.00
—————————————————

මහා පින්කමක අනුසස් දකිමු …

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 31 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත්  මහතා විසින්   31 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා.  එම පරිත්‍යාගය කලෙත් බිබිල ප්‍රදේශයේ ගහෙන් වැටුන  අසරණ පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල 12,000.00

වියදම්.
රෝද පුටුවට දෙකට රු 11,400.00

12,500.00 – 11,330.00 = රු 600.00

ඉතිරි මුදල රු 600.00 ගමන් වියදම් වලට යොමු කලා.

Read More

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල සිල් රෙදි බෙදා දීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අයුබොවන් පින්වත් යාලුවනේ, පහුගිය ටිකේම එක දිගටම පින්කම් සිදුකරන්න පුලුවන් උනා. මටත් හරිම සතුටුයි. පින්වත් යහලුවො යෙහෙලියො දිගටම පින්කම් වෙනුවෙන් මිල මුදල් ලබාදුන්න පහුගිය ටිකේ. ඇත්තටම මේක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. ධර්මය පිහිට කරන් ජීවත්වෙන කොට ධර්මය විසින්ම අපිට ධර්ම මාර්ගයේ යන්න පාරකපල දෙනව. පින්වත් මිතුරු මිතුරියො මා කෙරේ තබපු විශ්වාසය මම ඒ යුරින්ම රැකල තියෙනව. පින්කම් වෙනුවෙන් එවපු එකම සතයක වටිනාකමකවත් මම  මගෙ පුද්ගලික ප්‍රයොජනයට අරන් නැහැ. මේ සියලු පින්කම් සදහා මම මගෙ අතින් රුපියලක් හරි වැඩියෙන් වියදම් කරනවමයි. අඩුම තරමින් ප්‍රෙට්‍රල් ගාම්තු, දුරකථන ගාස්තුවලනිවත් මම ඒ වියදම කරල ඇති. ඒ නිසා හදවතට එකගව බුදු සිරිපතුල් මත අත තියල දිව්රන්න පුලුවන් මම එක සතයක වංචාවක් මේ එකදු පින්කමකින්වත් සිදුකරල නැහැ කියල. සිදුකල සියලුම පින්කම් පිලිබද විස්තර මේ බ්ලොග් අඩවියෙන්ම බලාගන්න පුලුවන්.

Read More

නිල්ගල වණ අරණට සිදුකල බුද්ධ ප්‍රතිමා පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි නිල්ගල වන අරණට බුදුපිලිම පූජාවක් සිදුකලා. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නේ පින්වත් අශාන්ත ආරියදාස මහතා විසින්.

මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් රු 48,000.00ක් ඔහු විසින් ලබාදුන්නා.

ඉතින් ඔබ  කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්. බුදුපිලිම නෙලීම, නෙලවීම, පූජාව  අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක. ඊලගට සදා පින් වැඩෙන පිංකමක්. අපි මැරුනත් මෙතන බුද්ද පූජාවන් තියෙනව. ඉන් ලැබෙන පින් අපිට හැමදාම ලැබෙනව. හරියට ස්ථාවර තැන්පතුවක් දැම්මම අපි නොදැනිම පොලි හැදෙනව වගේ. මේ බලන්නකො අනුසස්.
Read More