Skip to main content

ගෞතම බුදුසසුනේ සිදුක එකොලොස්වන ධාතු කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපේ චැනල් එකට එන්න
https://www.youtube.com/channel/UC8iEN-5LhUZ5IiER2fVF5sg?sub_confirmation=1.

අපි එකොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා. ඒ දඹදෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයටයි. මෙහිදි කරඩුවක් හා රන් සිවිගෙයක් පූජා කල ඒ වෙනුවෙන් රු 125,000/- ක් වියදම් උනා. ඒ වෙනුවෙන් දායකත්වය රුවන්මාලී වික්‍රමරත්න සොයුරිය විසිනුයි.

විශේෂත්වය වන්නේ ගිරිහඩු මහ සෑය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ලබාගත් භාග්‍යවතුන් වහන්සේගේ අභිනීල සර්වඥ කේෂ ධාතුන් වහන්සේ නමක් මේ කරඩුවේ තැන්පත් කිරීමයි්‍

කරඩුවක් කියන්නෙත් දාගැබක්.

Read More

ඉදිකටු පහරක් පාසා සක්විති පදවි ලැබෙන කඨින මහා පින්කම  – 2019

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මෙවර කඨින මහා පින්කම පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරයේදී සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්…

පින්කම සදහා වැය වූ මුලු මුදලරු  531225.00

කඨින පින්කමක ආනිසංස …

.අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

කඨින දානය.
අටපිරිකර පූජාව
ආවාස පූජාව
බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්පිදීම
ධර්මය ලිවීම
කෙත්වතු පූජා කිරීම
බුද්ධ ප්‍රතිමා කිරීම
වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම

යන මේ පින්කම් අට සාමාන්‍යයෙන් අටමහ කුසල් වශයෙන් ප්‍රසිද්ධයි.

Read More

පින්වත් මිතුරියකගේ ායකත්වයෙන් වහාරස්ථානයක CCTV සවිකෙරිනි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා නංගිගේ පූර්ණ දායකත්වයෙන් මහා වස්සාන සමයේ අපි විශේෂ පින්කමක් කලා. ඒ විහාරස්ථානයක ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා පද්ධතියක් සවි කලා.

මේ වෙනුවෙන් රු 105,000/= ක මුලක් වැය වූ අතර ඒ සියලු මුදල් දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

මහා සංඝරත්නය කියන්නෙ  එදා පටන් අද දක්වාම අපේ රට ආරක්ෂා කරගන්න දිවි පරදුවට තබා කටයුතු කල උතුමන් වහන්සේලායි. විශේෂයෙන්ම බුදු සමය ජීවමානව පවතින්නේ මහා සංඝරත්නයේ කැප වීම හේතුකොට ගෙනයි. ඉතින් මහා සංඝරත්නය ආරක්ෂා කරන්නට යමෙක් කටයුතු කරයිද හෙතෙම

Read More

මෙහෙණි අරමකට සිදුකල ජල ටැංකි පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමයේ අපි තවත් පින්කමක් සිදු කලා. ඒ ලීටර 1000  ජල ටැංකි පරිත්‍යාගයක් සිදු කලා.  ඒ ගම්පහ මෙහෙණි ආරාමයක් වෙතටයි.

මුදල් ලැබීම
මල්කා ගුනසේකර නංගි රු 12,000.00

වියදම
ලීටර 1000 ටැංකිය සදහා රු 11,250.00

ඉතිරි රු 750 ආරාමයට ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් දෙන්න වැය කලා.

මේ පින්කම සිදුකලේ පින්වත් මල්කා ගුනසේකර  නංගිගේ දායක වීමෙන්.  ඒ වගේම ජානකී දිසානායක අක්ක තමයි මේ වෙනුවෙන් සම්බන්ධීකරනය කලේ.

මේ පින්කම අයත් වන්නේ පැන් පිදීම වෙනුවෙන්

Read More

36 වන සූර්යබල ආලෝක පූජාවද සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි ගම්පහ ප්‍රෙද්ශයේ මෙහෙණි ආරාමයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
මේ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදුන්නේ කුමෝෂා අබේවීර නංගි විසින්.

වියදම්

ඇම්පියර් 65 බැටරිය ————————රු 16,155.00
සූර්යබල පැනලයට ————————-රු 13,000.00
කටවුට් 01ට———————————–රු 2,100.00
බල්බ 04ට ————————————රු  1 280.00
ස්විච හෝලඩර් හා වයර්———————- රු5221.00
ගමන් වියදම ———————————–රු 5000.00
—————————————————————-
මුලු වියදම ————————————රු 42,756.00

මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්‍රභවය වන්නේ එයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්.

Read More