Skip to main content

ගෞතම බුදුසසුනේ සිදුක දොලොස්වන ධාතු කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි දොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා.ඒ කහවත්ත, මඩලගම  ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයටයි. එහි පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ ඉසුරු ලියනගේ මහතා විසින්. මෙහිදි ආභරණ සහිත කරඩුව පූජා කල අතර ඒ වෙනුවෙන් ගයාෂි අබේවීර නැගනිය විසින් මුතු කුඩයක් පරිත්‍යාග කලා …

කරඩුව සදහා වියදම රු 55,000.00
මුතුකුඩය සදහා වියදම රු 3750.00

මහ පින්කමේ ආනිසංස දැකගනිමු …

Read More

භාවනා යෝගීන්  වෙනුවෙන්  භාවනා නෙට් 20ක් හා ධර්ම දාන පූජාවක් සිදු කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍

www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක  පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් ඒ වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල———— රු 76,000.00
ගමන් වියදම—————————-       රු 1650.00
————————————————————
මුලු වියදම——————————— රු 77,650.00

මහ පින්කමේ අනුසස් දකිමු.

මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්‍රඥාවටයි පාදක වන්නේ ප්‍රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්‍රේත කුම්භාණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්‍යාණ මිත්‍ර භාවයට අප පත්වනවා එසේම ඒ අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරම්

Read More

ශතාධික මහා සංඝික දානය සහ පාසැල් උපකරණ බෙදා දීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි මහා පින්කමක් සිදුකලා. ඒ මොණරාගල, දඹගොල්ල තැරෑල මහ පිරිවෙන් ආයතනයේ සහ අවට පිරිවෙන් ආයතනවල පොඩි හාමුදුරුවන් වහන්සේ සියනමක් ප්‍රමුඛව 117ක් වූ මහා සංඝරත්නය විෂයයෙයි සංඝගත දක්ෂිනාවක් වගේම පිරිකර පූජාවක්, පිරිවෙන් හිමිවරුන්ට පාසැල් උපකරන හා  පාවහන් පූජාවක් සිදුකලා … ඒ වෙනුවෙන් දායකත්වය දැරූ පින්වත් පිරිස පහත දැක්වේ ….

කුමෝෂා නංගි —————————-රු 358,250,00
‍්ජනක මහතා —————————–රු 50,000.00
නිශාන් සුරංග මහතා——————— රු 40,000.00
යමුනා බටුවංගල මහත්මිය————– රු 20,000.00
චතුර විෙජ්සිංහ මහතා——————- රු 17,375.00
ලලින්ද්‍ර පෙරේරා මහතා——————- රු 13100.00
සුරේශා ගමාරච්චි සොයුරිය————– රු 13,000.00
ඉරේෂා සුදර්ෂි මහත්මිය —————–රු 12,500.00
දිනිති රණතුංග මහතා——————– රු 12334.61
අමිල ගුනවර්ධන මල්ලි——————–රු 12,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා—————– රු 10,000.00
තරිදු චානක මල්ලි ————————රු  10,000.00
නෙව්ශිකා හේරත් අක්ක—————– රු 10,000.00
සුමිත් සෙනෙවිරත්න මහතා————- රු 10,000.00
ඉශාන් වික්‍රම මල්ලි———————— රු 10 000.00
මල්ෂා රණවීර අක්කා———————රු 10,000.00
තුසිත ප්‍රසන්න මහතා——————– රු 10 000.00
ප්‍රදීපා ජයසිංහ මහත්මිය—————– රු 10 000.00
ජීවනී පූර්ණිමා මහත්මිය—————– රු 10,000.00
ෙස්පාලිකා නංගි ————————-රු 10,000.00
අචලා පෙර්රා  මහත්මිය——————- රු 9396.00
ප්‍රියංකා කුරුගල අක්කා——————– රු 7500.00
නෙවිල් කොරයා මහතා——————- රු 7,000.00
චේතන රංග මහතා———————— රු 6500.00
කුසුම් මහත්මිය—————————–රු 5000.00
අනුර විජේවර්ධන මහතා—————— රු 5000.00
දුමිලා ෙපෙර්රා—————————– රු 5000.00
කළණ අෙබ්වර්ධන මහතා————— රු 5000.00
ශශිකලා මදුශානි නංගි——————– රු 5000.00
පුමුදු පෙර්රා මහතා———————— රු 5,000.00
ඉරාණි ජයෙස්කර මහත්මිය————— රු 5000.00
සදරුවන් අකුරුගොඩ මහතා————- රු 5000.00
චාමිකර ජයසුන්දර මහතා—————– රු 5000.00
හරිත ජයවර්ධන මහතා——————- රු 5000.00
ඉසුරු ලියනෙග් මහතා——————— රු 5000.00
අනුරුද්ධ අමරකීර්ති මහතා————— රු 5000.00
ලයනල් ගුනතිලක අයියා——————–රු 5000.00
නීල් ෙකාස්තා මහතා———————-රු 4600.00
දේශානි සිල්වා නංගි————————-රු 2500.00
අතුල කුමාර මහතා————————- රු 2500.00
නදීශා වීරෙකා්න් මහත්මිය—————- රු 2500.00
දුල්ශාන් රාජපක්ෂ මහතා—————– රු 2500.00
මලිති රත්නෙස්කර මහත්මිය————-  රු 2500.00
වත්සලා ජීවපානී අක්කා———————රු 2500.00
චානක සිරිනුවන් මහතා——————-රු 25,000.00
සංජය ඉරේෂ් මහතා————————-රු 2500.00
අමින්දි රණසිංහ මහත්මිය——————රු 2,000.00
තරිදු ෙපෙර්රා මහතා———————-රු 2000.00
ප්‍රියංකා කුරුගල අක්කා———————-රු 1950.00
අමිත් ලක්ශාන් මහතා————————රු 1300.00
හිරන්ත මදුසංක මහතා———————-රු 1150.00
හිරන්ත මල්ලි———————————-රු 1100.00
අශාන් රණදේව අයියා ————————රු1000.00
නිශාමිණි අනුරාධා නංගි———————-රු 650.00

————————————————————————

එකතුව—————————————–  802,205.61

වියදම්
‍තායි කපු සිවුරු 100ට ——————- රු 183,250.00
තායි කපු අදන 100ට ——————–රු   77,500.00
කුඩ 100———————————–රු   45,000.00
පාසැල් උපකරණ————————-රු 223,994.50
පාවහන් සදහා වියදම———————රු 125,000.00
සබන්,දත්බේත්, බුරුසු ඇතුලු පිරිකර —රු  40,000.00
ස්වාමීන්වහන්සේලාගේ ගමන් වියදම— රු 20,000.00
දානයට වියදම—————————–රු 87,000.00
————————————————————

වියදම් —————————————801,744.50

Read More

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් කල 13 වන ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරියකගේ මහියංගණ ගුරුලුපොත මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.

වියදම්

ත්‍රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම ——————රු 18,000.00
ප්‍රවාහන වියදම —————————රු 16,000.00
————————————————————
මුලු වියදම——————————- රු 131,640.00

Read More

භාවනා යෝගීන් වෙනුවෙන් භාවනා නෙට් 20ක් පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක  පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් ඒ වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල——— රු 76,000.00
ගමන් වියදම—————————- රු 16.000.00
———————————————————-
මුගු වියදම——————————- රු 92,000.00
මහ පින්කමේ අනුසස් දකිමු.

මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්‍රඥාවටයි පාදක වන්නේ ප්‍රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්‍රේත කුම්භාණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්‍යාණ මිත්‍ර භාවයට අප පත්වනවා එසේම ඒ අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරමක්

Read More