Skip to main content

බිබිල ආරණ්‍යයකට සිදුකල බුදුපිළිම වහන්සේ පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය ඇසල පුන් පෝදින  පින්වත් Chathurika Jayathilaka මහත්මිය විසින් අඩි 03 1/2 ක් පමණ උස බුදු පිලිම වහන්සේ බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී  ගෞතම බුදු සසුනට පූජාකල.

2017 වර්ෂයේ දී අප අතරින් වෙන්වූ ආදරණීය සුගන්ධිකා ජයසේකර සහ පූජිකා ජයසේකර යන ආදරණීය මෑණිවරුන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් පිණිස තමයි මෙම පූජාව සිදු කලේ.

ලද මුදල ———————————-රු 55,000.00
බුදු පිලිම වහන්සේ සදහා වැය වූ මුදල රු 50,000.00
————————————————————
ඉතිරි මුදල———————————- රු 5000.00 Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 10 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

කොරොනා වසංගතය හේතුවෙන් පසුගිය දිනක අපි පවුල් 400ක් වෙනුවෙන් වියලි ආහාර බෙදා දීමේ පින්කමක් අපි සංවිදානය කලා. සියඹලාන්ඩුව, මැදගම, බිබිල, බඩල්කුඹුර, බුත්තල, වැල්ලවාය, කතරගම, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක් ආවරණය වන පරිදි පවුල් 400ක් අතර අදාල වියලි ආහාර බෙදා දීම සිදු කෙරුනා …

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දායකත්වය දරනු ලැබුවේ පාත් නිර්වාණ ( Path Nirvana Foundation ) විසින්.

ලද මුදල රු 700,000.00

Read More

සම්බුදු සසුතුල සිදුකල දහසයවන, දාහත්වන, දහඅටවන, දහනවවන, හා විසිවන ධාතු කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි දහසයවන, දාහත්වන, දහඅටවන, දහනවවන, හා විසිවන ධාතු කරඩු පූජාව සිදුකලා. ඒ තිස්සමහාරාම යඨාල රජමහා විහාරය ( ශම්මික ජයනන්ද ) , තිස්සමහාරාම මැණික් වෙහෙර රජමහා විහාරය  ( අවන්ත ඕපාත මහතා  ) , අලුත්ගම, ඉදුරුව, ගලපාත රජමහා විහාරය ( සුමිත් නන්දන මහතා ), අලුත්ගම, ඉදුරුව, සුවඩ්ඩනාරාමය ( අවන්ත ඕපාත මහතා ),  සහ අලුත්ගම ධම්මප්‍රදීප යෝගාශ්‍රමය (කපිල විමලරත්න) යන ස්ථාන පහට මෙම කරඩු පහ පූජා කරනු ලැබුවා …

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම  – 09 අදියර …

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.

විස්තර නරඹන්න.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

හතරවන අදියර
https://wp.me/p4XCOM-Mu
https://sasuna.blogspot.com/2020/04/04.html

පස්වන පියවර
https://wp.me/p4XCOM-MB
https://sasuna.blogspot.com/2020/05/05.html

හයවන අදියර
https://wp.me/p4XCOM-MH
http://sasuna.blogspot.com/2020/05/06.html

හත්වන අදියර
https://wp.me/p4XCOM-MN
https://sasuna.blogspot.com/2020/05/07.html

අටවන අදියර
https://wp.me/p4XCOM-N0
https://sasuna.blogspot.com/2020/06/08.html

නවවන අදියරට මූල්‍ය දායකත්වය  බලමු.

අටවන පියවරින් ඉතිරි——————–2069.00
කුමෝෂා අබේවීර නංගි———–රු 375,000.00
දුෂාන්ති හේරත් නංගි————–රු 28,800.00
කළණ අබේවර්ධන මහතා——–රු 15,000.00
බෙලාන්ජලී විජේවර්න සොයුරිය–රු 10,000.00
තිමිර මනරංග මහතා—————රු 10,000.00
දුලිප් දෙනවක මහතා —————-රු 7000.00
දීප්තිකා ධර්මපාල මෙනෙවිය——රු 5,000.00
ඉශාන් වික්‍රම මල්ලි———————රු 5000.00
සහන් බුද්ධික මහතා—————–රු 5000.00
මිල එරංග මහතා———————-රු 5000.00
චාමික සදරුවන් මහතා————–රු 5000.00
තිලිණ විජේවර්ධන මල්ලි————-රු 4000.00
විභාවි ආටිගල මහතා—————-රු 3,000.00
සුමිත් සදුන් මහතා———————රු 2000.00
පුබුදුනී රූපසිංහ අක්කා————-රු 2000.00
අනුත්තරා කිරිබත්ගොඩ මහත්මිය රු 2000.00
නදීශා වීරකෝන් නංගි ———–   —-රු 500.00
අශාන් චතුරංග මහතා—————–රු 500.00
චතු ගුණරත්න මහත්මිය—————රු 500.00
——————————————————

මුලු ලැබීම්—————————-487,369.00

Read More

මහා සංඝයා උදෙසා කල චීවර හා පාවහන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි අලුත්ගම ඉඳුරුව ගලපාත රජපමහා විහාරයට සිවුරු හා පාවහන් පූජාවක් සිදු කලා ..  ඒ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස මෙසේයි …

කලින් පින්කමේ ඉතුරු——–රු 15,038.00
සේපාලිකා නංගි —————රු15,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා——-රු 12,000.00
අසංක ඉදුනිල් මහතා———–රු 6500.00
චාමර පෙරේරා මහතා———-රු 6500.00
Dasun Maudella  මහතා ——–රු 6000.00
අසංක මනෝජ් මහතා ———රු 6000.00
තුශාර ජනක අයියා————- රු 6000.00
සදුන් රශ්මින මහතා ———–රු 6000.00
Yudhish Atn මහතා————–රු 5000.00
තුසිත ප්‍රසන්න මහතා——— රු 2100.00
කපිල විමලරත්න අයියා ——–රු 2000.00
තරිදු පෙරේරා මහතා ———-රු 2000.00
හිරන්ත මදුසංඛ මහතා ——-රු 1000.00
————————————————
මුලු මුදල ———————–රු 91138.00

වියදම් ඒකතුව …

සිවුරු සදහා වියදම——————- රු 25,900.00
පාවහන් වියදම————————– රු 7253.00
ස්වාමීන් වහන්සේලාගේ ගමන් වියදම—රු 650.00
———————————————————

මුලු වියදම ——————————-රු 33,803.00

Read More