Skip to main content

රුවන්වැලි මහසෑයෙන් බුදුරුස් විහිදුනු හෙල විරු අභිවන්දනාව …

By December 31, 2017Uncategorized

යාලුවනේ … මීට හරියටම මාස දෙකකට කලින් පවත්වන ලද හෙල විරු අභිවන්දනාවේ වීඩියෝව ලැබුනේ අදයි. ඉතින් සම්පූර්ණ ලිපිය හදාගන්න බැරි උනා. දැනට වීඩියෝව පමනක් නරඹන්න. පින්කම ගැන, සහ පුණ්‍යානුමෝදනාව ඇතුලු අයවැය සහිත සියලු විස්තර ඉදිරි දින කිහිපයේදී පලකරන්නම් …