වසර දෙදහසකටත් වඩා ඉපැරණි ශ්රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය ඔබ පසුගිය කාලය පුරාවට දකින්නට ඇති. එම සංවර්ධන කටයුතු වල දෙවන අදියරේ පළමු කොටස පසුගිය දා නිමාවට පත් උන බව ඔබ දුටුවා නොදැක්ක අයට ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://wp.me/p4XCOM-hp
දෙවන අදියර ලෙස බුදුපිලිම වහන්සේගේ කුටිය සෑදීමේ කටයුතු සිදුකල අතර පළමු අදියරෙන් ඉතිරි වූ රු 65001.00 මුදල සමග දෙවන අදියරට මුදල් ලැබීම් පිලිබද විස්තර පහත දැක්වෙනව.
පළමු පියවරෙන් ලද ඉතිරි මුදල රු 65001/-
සේපාලිකා සොයුරිය රු 40 000/-
රොෂාන් ප්රගීත් මහතා රු 15 000/-
සුමිත් නන්දන රු11 000/-
තිළිණි හෙට්ටිආරච්චි නංගියා ( පියා වෙනුවෙන්) රු 4000/-
තිළිණ විජේවර්ධන රු 500/-
මදුසංක රු 500/-
……………………………………
එකතුව රු 136,001/-
බාස්වරුන් සදහා කුලී රු 42400/-
සැටලිමට රු 5000/-
සිමෙන්ති රු16830/-
කොන්ක්රීට් ගල් රු 13400/-
ප්රවාහන රු 5600/-
වැලි රු 8500/-
කම්බි රු 22680/-
විදුලි උපකරණ ( බුදුගෙය වෙනුවෙන් ) රු 1040/-
කොන්ක්රීට් කණු රු 9700/-
ඇණ, ලණු ආදිය සදහා රු 2840/-
සුලු වියදම් රු 1675/-
—————————————————–
මුලු වියදම 129665’00